අලියාගෙන් තරග කරන්න සජිත් එකග වේ.. නායකත්වය කරුට.. වටේ ගිහින් මුල් තැනටමයි..

March 4, 2020 at 1:20 pm | lanka C news
අලියාගෙන් තරග කරන්න සජිත් එකග වේ.. නායකත්වය කරුට.. වටේ ගිහින් මුල් තැනටමයි..

අලියා ලකුණින් ඉදිරි මැතිවරණයට සඳහා තරග කිරීමට එජාප දෙපාර්ශවයම එකඟ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස කරු ජයසූරිය මහතා නම් කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බවත් ජයසූරිය මහතාද ඊට කැමැත්ත පළ කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණය සඳහා කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුතුව අලියා ලකුණින් මහමැතිවරණයට තරග කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත පළ කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අද පස්වරුවේ පැවැත්වෙන තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී සියලු ප්‍රශ්න අවසන් වනු ඇති බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

424 views

29 Comments to “අලියාගෙන් තරග කරන්න සජිත් එකග වේ.. නායකත්වය කරුට.. වටේ ගිහින් මුල් තැනටමයි..”

  1. දිල්ශාන් says:

    අන්තිමේ කොහොම හරි කැරකිලා බටහිරයන්ට ,කොටින්ට ,is ත්‍රස්තයන්ට දොළ පිදේනි පුදන අපේ හමුදා විරුවන් අපේ හාමුදුරුවන් හිරේ දමන පන්සල් ,කතෝලික පල්ලි වලට විරුද්ද හාමුදුරුවන්ට ,කාදිනල්තුමන්ට විරුද්දව ප්‍රකාශ නිකුත්කරන එජාපය අලියා ලකුණින් තරග කරන බව අපි දැනගෙන හිටියා .අලියා කියන්නේ ඊලාම් වාදීන්ගේ සිහින සැබෑ කරන එකම විශ්වාසවන්ත සලකුණ බව ඔවුන් දන්නවා අන්න එනිසා තමයි TNA සංවිදානය අලියා නැතිව බෑ කියල කිවේ .සජිත් ඒ සමග එකගවුනේ සජිත්ට ඊලාම් ගැන IS කාරයෝ ගැන විරොදයක් නැතිනිසා .දැන් ඉතින සජියෝ ඔය දතා එක්ක එකතුවෙලා ඔය කාත්තන්කුඩියේ යාපනේ ගිහිල්ලා හොර ගිවිසුම් ගහලා චන්දෙ ඉල්ලපල්ලා IS කාරයෝ කොහොමත් දෙන්නේ උඹලට කොටියනුත් මේපාරත් උම්බලාටම චන්දෙ දෙන බව විශ්වාසයි .
    ඔන්න අලියා පක්ෂේ හෙවත් මෝඩයන්ගේ නුගතුන්ගේ ලුම්පන් රස්තියාදු කාරයන්ගේ පක්ෂය ආයෙත් චන්දෙට එනවා .ගොන්ජන් ,සහ අර වෙසාවී වගේ එවුන් ෆෝම් වෙන කාලේ

    • Jeewanee Kariyawasam , chilaw says:

      dilshan ochchara jaathiwadi wenna epa , Apita me rate inna aithiya wagema demala ayatath thiyenawa , ekata oyala wage aya ayi wirudda wenne . Sajith prminister wenawanam api hamoma sathutin idiwi , eka therum ganna

      • වඩිවේල් says:

        දිල්ශාන් සඳහන් කරල තියෙන්නෙ ත්‍රස්තවාදී කණ්ඩායම් ගැන නේද?
        අැයි මොලේ චුට්ටක් විතර කොලොප්පම්ද?

      • Abu Sulthan says:

        Yes Jeewan brother (I like to call you jeewan brother as we are not suppose to speak to inferior women) you are correct
        We are told by our beloved brother Saharan and Badudeen to vote Sajith becuse we can get all our wishes from him. Just like you say this country belongs to us and you too can live with us for a small fee after we establish our caliphate. Say yes to Sajith and make peace an Co exsistance.

  2. බන්ඩා says:

    වසර පහක් රට ජාතිය විනාස කල පර ගැති හැත්ත විහින් විනාස වෙනව දකින කොට පුදුම සතුටක් දැනෙනවා.

    • ගන්ජ බන්ඩා says:

      සජියාගෙ පිටේ නැගල රට වටේ ගිහින් පච කෙලපු උන් ඉවරය්. කාපියව් ගූ.

  3. Lakshman says:

    What a Joker Sajith is?

    • Real Truth says:

      Jaya wewa Sajith methiduni… Gotabaya janapathi thumage, Agamethu Oba thuma wenu dekeema pohottu hithawadee pragathisheeli ape pethunmayu…
      Theruwan Saranai Sajith Agamethi thumani… ape Eth rajuni….

  4. siri says:

    gampahin Pabatath second una kenada nayakaya lesa danne

  5. හාවා says:

    කරු නං මරු

    • Janaka from Matara says:

      කරු නං මරු, නං, කරු මරු විය යුතුමය​.
      කරු මරු නං, මරු කරු විය නොහැකිමය​.
      එ නිසා වෙන්, කරු නං මරු, නං, මරු කරු විය නොහැකිමය​.
      මරු කරු නොවෙයි නං, කරු මරු නොවුනත් ලොකු අවුලක් එතැන නැත​.
      කරු දිනවමු.

  6. Kotalawala says:

    නීති විරෝධී 19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුව විසුරුවනකම් හොරගල් අහුලා අන්තිමේ එකතු වුණා. 19 දැන් ගෝඨාභය පිළිඅරගෙන් හින්ද 19 අයින් කරන්න් 2/3 ගන්නෙ කවද්ද. NGO නඩය අන්තිමේ දිනුම්

  7. අපි හිතුවා…That’s our boy Sajith…Keep it up

    • kawinda says:

      mahinda rajapaksha rangahaledi mlamuda sajith laka kathaawa mata mathak wenawa. aiyo sajith.. naayaka kama kiyanne pol buruwo appudi gahana nisaa hitaganna ekata newei. thambaya, dijital baloon kaaraya, ara kegalle thambiya pamanak newei top 10 eke inna iiniya adikarana emathi ni pawa katha wenne sajiya gona bawa dannawa unath wena karanna deyak nethi nisa hamu..yamu.. kiyalalu. kamk nehe.. anthimeta aliya idiriye danagahanna una neda..? ar sulu paksha den monawa kiyanawada danne nehe neda..?

  8. don katugampala says:

    thavath “kimbulekda”?

  9. kota wimale says:

    …..Sajith Presmadsa mean Appa Sirias’s Brother……..No Back borne….thawath UNP Po..cyek thama………………Nedakin ,,,nedomakin…muta Ranilge eka suppanne nathuwa inna bari hati…….

  10. Gota says:

    This is the best for UNP.

Main News