අලියාගෙන් තරග කරන්න සජිත් එකග වේ.. නායකත්වය කරුට.. වටේ ගිහින් මුල් තැනටමයි..

March 4, 2020 at 1:20 pm | lanka C news
අලියාගෙන් තරග කරන්න සජිත් එකග වේ.. නායකත්වය කරුට.. වටේ ගිහින් මුල් තැනටමයි..

අලියා ලකුණින් ඉදිරි මැතිවරණයට සඳහා තරග කිරීමට එජාප දෙපාර්ශවයම එකඟ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස කරු ජයසූරිය මහතා නම් කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බවත් ජයසූරිය මහතාද ඊට කැමැත්ත පළ කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණය සඳහා කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුතුව අලියා ලකුණින් මහමැතිවරණයට තරග කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත පළ කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අද පස්වරුවේ පැවැත්වෙන තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී සියලු ප්‍රශ්න අවසන් වනු ඇති බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

424 views

29 Comments to “අලියාගෙන් තරග කරන්න සජිත් එකග වේ.. නායකත්වය කරුට.. වටේ ගිහින් මුල් තැනටමයි..”

  1. siri says:

    meka prajithayage patta pal boruwak, issarahata thibba paya passata gannaha nayakathuma.

  2. asman says:

    Sajith ge natte ellichcha ewunta aba saranai. ranil kuhakayaa un okkoma kapala daanawa.

  3. We knew all these form the beginning Who are the UNP KEBARA PACHAYooooo Kiyala.

  4. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    සජිත්ගේ සිංහ නාද දැන් බලු කෙඳිරිලි බවට පත්වෙලා.

    • ආපසු නොගන්න ඉදිරියට තැබූ පය දැං හරහට වත් තියමු.. ලනු කනව කියල මෙහෙමත් ලනු.. ප්‍රේමදාස වලේ ඉදං ඇඹරෙනව ඇති..

  5. Kapparak says:

    Ay Ban Pohottuwonta Doon Gihilla ?
    Me Paara Aliya Peranawa Boru

  6. Sriaiyya says:

    Sajith aaiyma Dana gahala? Nethahoth ranilwa dummala gahalada elawwea ! Dang iting UNP oluwa usdaawy! Habai horunta tanathuru nodenda wagea balaagannda!

  7. Wewegadara Appuhamay says:

    Look at UNP processing politics in last Five years by leadership of Party has lost mandate by landslide victory by GR 2019 November 16th.what is lessons we have to learn of lost of UNP ? Which is important? Well UNP has certain foreign -power,but economically and financially weak.They are lost countries including USA in Economic doldrum by many virus including Corona virus ?
    UNP weak in locally electrical base . What else ? Judge by your self!@

  8. Wewegadara Appuhamay says:

    Look at UNP processing politics in last Five years by leadership of Party has lost mandate by landslide victory by GR 2019 November 16th.
    What is lessons we have to learn of lost of UNP ? Which is important?
    Well UNP has certain foreign -power,but economically and financially weak.
    They are at lost countries including USA in Economic doldrum by many virus including Corona virus an impact of US Economy in depth ?
    Last months USA has lost Wall Street stock market closed that US $ 6.4 Trillion dollars.

    By the way UNP weak in locally electrical base . What else ?
    Judge by your self!@

  9. Chinthana says:

    Ranil, sajith, karu drama now in theatre.how angoda Rajitha came into the seen. That is the way those UNP foxes govern the country last 4 years.

  10. jonana says:

    මේ යක්කුන්ගේ පුදුම අත යට game තියෙන්නේ.
    අනුර කුමාර කියයි : ලංකාවේ හොරු හැන්ගෙන්නේ ගුහාවල කැලෑවල නෙවෙයි පාර්ලිමේන්තුවේ

Main News