අලියාගේ අගමැති අපේක්‍ෂකත්වය රනිල් මග හරී.. මර උගුල කරූට පාත් කරවයි..

March 2, 2020 at 12:00 pm | lanka C news
අලියාගේ අගමැති අපේක්‍ෂකත්වය රනිල් මග හරී.. මර උගුල කරූට පාත් කරවයි..

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස තරඟ වදින්නැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

නමුත් ඔහු ඒ සඳහා සිය අකමැත්ත පළ කර ඇත.

ඊයේ පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසුව ඔහු වෙත මෙම ඉල්ලීම සිදු කර තිබේ.

පක්ෂ නායකයා අකමැත්ත පළ කිරීමෙන් පසු කරු ජයසූරිය මහතාට අගමැති අපේක්ෂකත්වය ලබාදීමට ද යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

මේ සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතා තීන්දුවක් ලබා දී නැති අතර පක්ෂය බෙදී වෙන්වී යන්නේ නම් අගමැති අපේක්ෂකත්වයකින් ඵලක් නැති බව දැනුම්දී ඇතැයි ද වාර්තා වේ.

237 views