අලියා අතහැරීමට සජිත් පිල තීන්දු කරයි.. හදවතත් අහිමියි..

February 17, 2020 at 2:10 pm | lanka C news
අලියා අතහැරීමට සජිත් පිල තීන්දු කරයි.. හදවතත් අහිමියි..

ඉදිරි පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය සඳහා තරඟ වැදීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ‘සමගි ජන බලවේගය’ තීරණය කර ඇත.

ඒ අනුව අලියා ලකුණ හැර වෙනත් ලකුණින් මැතිවරණයට තරඟ කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

තවදුරටත් මැතිවරණ ලකුණ පිළිබදව සාකච්ඡා කිරීම අනවශ්‍ය බවද එම පිලේ අදහස වී ඇත.

නව පෙරමුණ සදහා මුලින් යෝජනා වී තිබූ ‘හදවත‘ ලකුණද මේ වන විට ඔවුන් අතහැර දමා ඇති අතර දැනට ‘හංසයා’ ලකුණ ඒ සදහා යෝජිතව ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ ලබාදීම සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් මතුව ඇති බව එම පක්ෂය සඳහන් කරයි.

ඊට හේතු වී ඇත්තේ වෙනත් පක්ෂයකට සලකුණ ලබාදුනහොත් නැවතත් එය එක්සත් ජාතික පක්ෂ ලබා ගැනීමට අපහසු තාවයක් ඇති වන බවයි.

36,615 Viewers

21 Comments to “අලියා අතහැරීමට සජිත් පිල තීන්දු කරයි.. හදවතත් අහිමියි..”

  1. kamal says:

    කමල්ගෙ අණ
    වහාම සිංහලයට ගෙනියන්න කියා මම කියානවා නායකයන්ට එහෙම නොකරන නායකයන් සියල්ලම අණසක යටතට ගන්න කියා මහා විභිෂණ මහා ගති සම්පන්න දෙවියො ඉන්නවා ඒ තමයි කමල් රකින් 84000ක් දෙවියො හෙට ඉදලා දවස් 6ක් යද්දි ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රශ්නය විසෙදෙනවා චිනය හා ලංකාව වෙනස් වෙනවා මිට කිරිබත්ගොඩ ඥණානන්ද මහ රහත් හිමි

  2. sw says:

    ඌරා ලකුණ හොදා

  3. පොඩි එකා says:

    ශ්‍රීලනිපය ඇතුළු සෙසු පක්ෂ සන්ධාන ගතව 1970 1977 යන වර්ෂවලදී තරඟ කරන විට එම සන්ධානයට එඡාපය මුහුණ දුන්නේ තනි පක්ෂයක් ලෙසය.. JR විසින් 1978 දී සමානුපාතික චන්ද ක්‍රමයක් හඳුන්වා දුන් පසු කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවන ලෙසට ප්‍රතිඵල වෙනස් වූ නිසා රටේ ප්‍රධාන පක්ෂ දෙකටම අද සන්ධාන ගතවීමකින් තොරව බලයක් ලබා ගැනීමට නොහැකිව ඇත.

  4. Nimesha says:

    Heart is a good modern icon. It can attract lot of young voters. It’s like an computer icon. It’s modern and very personal, reaching out to individuals. Heart is warm and inviting, it brings the message of love and hope. We the young generations embrace this new Symbol for Sajith. Please don’t scrap it we want the heart it’s much closer to our hearts. Don’t scrap it just becuse oldies make fun of it. They are too old to understand the message of it

    • අයෝද්‍යා නුගවෙල says:

      ඇත්ත හදවතට අපහාස කරන්නේ ඒ චන්ද ලකුණ ජයග්‍රහණය කරාවි කියල බයට තමයි
      අපි නම් හදවත ලකුණට ගොඩක් කැමතියි .ආදරය කියන වචනය හිතේ නැති අය තමයි හදවතට බය ..වයසක ලොන් හැලිච්චි ඉරිසියා කාරයෝ විතරයි මේකට විරුද්ද .අද ඉන්න ඕනෑම තරුණ තරුනියෙකුගෙන් ඇහුවොත් ඒගොල්ල චන්දෙ දෙන්න කැමති අලියා ලකුනටද හදවතටද කියල දැනගන්න පුළුවන් හදවතට මොනතරම් පිරිසක් ඉන්නවද කියල .
      හැමදාම එකතැන පල්වෙන ලාංචන ලෝකේ මාකටින් කරන්න බෑ. එනිසා තමයි ලෝකේ වෙළඳ නාම පවා වෙනස් කරන්නේ එගොලන්ගේ ලාංචන .
      ශ්‍රී ලන්කන් එකෙත් එහෙම කලාලු නේද ?බ්‍රිටිෂ් එයාවෙස් එකෙත් එක කළා නැෂනල් කොම්පැනියේ නම පැනසොනික් කළා ටොයෝටා අලුත් ලකුණක් හදුන්වල දුන්නා .ශ්‍රීලංකා පක්ෂය පොහොට්ටුව උනා අනේ අපේ අය හදවතට බයයි
      සජිත් මැතිතුමනි හදවත වෙනස් කරන්න එපා
      මිට තරුණ අපි

      • බිල්ල says:

        මොන හදවතක්ද ඒ හාරත බුරුවාගෙන් උපුටාගත් වංශේ. එතකොට ඉස්කෝප්ප, රුවිත, කලාබරත් චන්ද සලකුණට ගන්න පුළුවන්.

        • catseye says:

          බිල්ල උන්නැහේ …… පැය 24 පුරාවට බුරුව ගහන ඔහෙට ඉතින් හාරත කලාබර ඉස්කෝප්ප මිසක් වෙන මොනවා පේන්නද

  5. MD says:

    Sajith aiye oya aryawath atha arala tani gamanak yanna.

    • Rata Wenuwen says:

      සජියෝ හොඳම ලකුණ සනීපාර්ශක තුවාය හෝ රෙදි පොට්ටනිය ගත්තොත් නරකද

      • catseye says:

        Rata Wenuwen….. උඹේ ගෑනි තවම රෙදි පොට්ටනියක්ද තියා ගන්නේ …….නොදකින් ……තොපි නම් අමු බයියෝම තමා

        • Rata Wenuwen says:

          හොර බලල් ඇසා Catseye- බලනකොට තෝත් රදවෙක්, තොපි තමයි කිලිටි රෙදි පොටනි කරගහගෙන යන්නේ පර බලු බත් බැලයෝ

  6. 77 UNP says:

    සජිත් පේමදාස හට මැතිවරණ සලකුණ තෝරාදීම ජාතික කාර්‍යයක් බව පෙනේ. මැතිවරණ කොමසාරිගේ අනුමත ලකුණු අතරේ කටුස්සා නැත. හිටියනම් අලියව බය කරගන්න තිබුණා. නමුත් කිඹුලා අනුමත මැතිවරණ සලකුණක් නිසාත් ඌ හූනටත්, කටුස්සටත් වඩා ලොකු නිසා කිඹුලා තමයි වඩා හොඳ. රාජිත තුමා පුර්ව ප්‍රචාරක කටයුතු දැනටමත් නිමවා ඇති නිසා වඩා පහසුයි.

  7. සරා says:

    මම හිතන්නේ මුංට ගැලපෙනම ලකුණ තමයි බැක්සයිඩ්.

  8. නිළමේ says:

    ” හංසයා” ලකුණ පරාජයේ සංකේතයයි.

  9. gamarala says:

    අසරණ අලි 7 දෙනෙක් බිලිදීලා දැන් අලි සලකුණට බයවෙලා

  10. අල්ලපු ගෙදර තිනන් says:

    කොටළුවා ලකුණ වඩාත්ම සුදුසු වේ

Main News