වල් අලි අල්ලා පිටරටට විකිණිය යුතුයි.. රිලා මස් විකිණිය යුතුයි..- හෙළ උරුමයේ සම සභාපති

September 5, 2017 at 12:22 am | lanka C news
වල් අලි අල්ලා පිටරටට විකිණිය යුතුයි.. රිලා මස් විකිණිය යුතුයි..- හෙළ උරුමයේ සම සභාපති

ලංකාවේ වනාන්තරවල සිටින වල් අලින් අල්ලා පිටරටට විකුණා දැමිය යුතු බව ජාතික හෙල උරුමයේ සම සභාපති හා නියෝජ්‍ය ඇමති කරුණාරාත්න පරණවිතාන පවසයි.

ඌරන්, රිලවුන් ඝාතනයට අවසර දී ඇත්නම් ඔවුනගේ මස් විකිණීමටද අවසර දිය යුතු බවයි.

336 views
Main News