වල් අලි අල්ලා පිටරටට විකිණිය යුතුයි.. රිලා මස් විකිණිය යුතුයි..- හෙළ උරුමයේ සම සභාපති
September 5, 2017 at 12:22 am | lanka C news
ලංකාවේ වනාන්තරවල සිටින වල් අලින් අල්ලා පිටරටට විකුණා දැමිය යුතු බව ජාතික හෙල උරුමයේ සම සභාපති හා නියෝජ්‍ය ඇමති කරුණාරාත්න පරණවිතාන පවසයි.
ඌරන්, රිලවුන් ඝාතනයට අවසර දී ඇත්නම් ඔවුනගේ මස් විකිණීමටද අවසර දිය යුතු බවයි.