අලි ඉන්න අලුත් පක්ෂයක් එනවා..- නලින් බණ්ඩාර කියයි..

September 18, 2019 at 2:10 pm | lanka C news
අලි ඉන්න අලුත් පක්ෂයක් එනවා..- නලින් බණ්ඩාර කියයි..

පුද්ගලික න්‍යායපත්‍ර නැති රට ගැන හිතන අලි ඉන්න අලුත් පක්ෂයක් එන බව එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

නලින් බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක්ද වෙයි.

58,506 Viewers

18 Comments to “අලි ඉන්න අලුත් පක්ෂයක් එනවා..- නලින් බණ්ඩාර කියයි..”

  1. Chandima says:

    Ithin apita moko meta.🤣🤣

  2. 77 UNP says:

    රටේ පොලව යට තියන සම්පත් පිළිබඳව තදින් හිතන නායකයෙක්ගේ ප්‍රධානත්වයෙන් අලුත් පක්‍ෂයක් එනවා. ඒකෙ සලකුණ පෙණ හතේ නයා.

  3. vishnu says:

    ගොං අලි ඉන්න අලුත් පක්ෂයක්

  4. hema premadasa says:

    ubalata pissu unata owata yanna sajiyata pissu naha.

  5. Norata Eka says:

    හරියන්නෑ, UNP කාරයො UNP එකෙන් පිට චන්දෙ දෙන්නෙ නෑ …

  6. MD says:

    Karunawen illanne kale inna wal alinta apahasa novana widiyata onama deyak karaganna.

  7. Rosh says:

    එනවා කියන පක්ශෙ අලි හිටියට ‘අලිය’ ලාන්ජනය ගහන්න බෑ… මොකද යූඑන්පියෙ ලියාපදිංච් සිම්බල් එක අලියා…. ඒ හින්දා මූට ගහන්න වෙන්නෙ ‘අලිබෙට්ට’..තමයි..
    ඊට පස්සෙ පාරෙ කෑගගහ යන්න පුළුවන් ‘ කාගෙද මේ බලවේගේ..අලිබෙට්ටේ බලවේගේ’ කිය කිය…
    (හැබැයි සජියගෙ මූණත් පොඩ්ඩක් අලිබෙට්ටක් වගේ හින්දා වැඩේ නැගලම යයි…)

  8. kalu thara says:

    ජයවේවා !
    වලව් පාලනයට තිත තබමු .

  9. SLCommunity says:

    Kalee maaru una kiyala koitiyage pulli maaru wenna na ban. Ubalage muna dakkama kiyanna puluwan ubala mokaatada enne kiyala. Minissu eka paarak karapu gonkam ayeth karai kiyala hithanawa nam ubalata waradila.

  10. country man says:

    PEOPLE WILL TAKE CARE OF IDIOTS SUCH AS YOU IN THE NEAR FUTURE.

  11. sathya says:

    තොපේ පක්‍ෂේ පරිහානිය උනේ කියපු කරපු දේවල් වල ආනිසංශ නිසා තමයි.

  12. Saradiel says:

    මං කැසිනෝ කාරයෙක් තමයි.. ඒක වැරදි වැඩක්වත්, තහනම් වැඩක්වත් නොවෙයි..- නලින්

  13. මහනායක says:

    ඇති යාන්තං මේ පාර වත් පෙරහැර ජයට කොරගන්ට පුලුහන් වෙයි වගේ.

    මහනායක

  14. අපේ පොඩි උන්ට රටක් ඉතුරු කරපල්ලා says:

    අලිය නොයන මග – යහමග

  15. අංකූරා says:

    අලුත් පක්ෂය උනන්දු වෙන්නෙ මොනවා ගැන ද කියලා මෙයාගෙ කසිප්පු මූන දිහා බැලුවම තේරුම් ගන්න පුලුවන් !!.

  16. charles says:

    You will see what will happen to you in the future .You are playing with wrong person. Use the brain not the heart.

  17. උඹලා මොකෙන් ඉල්ලුවත් ගොන්නු. නායකත්වය ගන්න දඟලන උඹලා, රනිලා රට කනකොට කට පුක වහන් හිටිය එකට උඹලට දිට්ට දම්ම වේදනීය කර් මය පළදීලා තියෙන්නේ

Main News