අලි ඉන්න අලුත් පක්ෂයක් එනවා..- නලින් බණ්ඩාර කියයි..

September 18, 2019 at 2:10 pm | lanka C news
අලි ඉන්න අලුත් පක්ෂයක් එනවා..- නලින් බණ්ඩාර කියයි..

පුද්ගලික න්‍යායපත්‍ර නැති රට ගැන හිතන අලි ඉන්න අලුත් පක්ෂයක් එන බව එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

නලින් බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක්ද වෙයි.

98 views

18 Comments to “අලි ඉන්න අලුත් පක්ෂයක් එනවා..- නලින් බණ්ඩාර කියයි..”

  1. sathya says:

    තොපේ පක්‍ෂේ පරිහානිය උනේ කියපු කරපු දේවල් වල ආනිසංශ නිසා තමයි.

  2. Saradiel says:

    මං කැසිනෝ කාරයෙක් තමයි.. ඒක වැරදි වැඩක්වත්, තහනම් වැඩක්වත් නොවෙයි..- නලින්

  3. මහනායක says:

    ඇති යාන්තං මේ පාර වත් පෙරහැර ජයට කොරගන්ට පුලුහන් වෙයි වගේ.

    මහනායක

  4. අපේ පොඩි උන්ට රටක් ඉතුරු කරපල්ලා says:

    අලිය නොයන මග – යහමග

  5. අංකූරා says:

    අලුත් පක්ෂය උනන්දු වෙන්නෙ මොනවා ගැන ද කියලා මෙයාගෙ කසිප්පු මූන දිහා බැලුවම තේරුම් ගන්න පුලුවන් !!.

  6. charles says:

    You will see what will happen to you in the future .You are playing with wrong person. Use the brain not the heart.

  7. උඹලා මොකෙන් ඉල්ලුවත් ගොන්නු. නායකත්වය ගන්න දඟලන උඹලා, රනිලා රට කනකොට කට පුක වහන් හිටිය එකට උඹලට දිට්ට දම්ම වේදනීය කර් මය පළදීලා තියෙන්නේ

Main News