අලි ගම්වැදීම නවතන්න හොදම විසදුම අලි සුරතලේට හැදීමයි…- අකිල එල්ලාවල

September 24, 2021 at 12:02 am | lanka C news
අලි ගම්වැදීම නවතන්න හොදම විසදුම අලි සුරතලේට හැදීමයි…- අකිල එල්ලාවල

වන අලින් ගම්වැදීමට ඇති හොඳම විසඳුම අලි පැටවුන් සුරතලයට හැදීම හෝ වෙහෙර විහාරස්ථානවල දේවාලවල ඇති දැඩි කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා සඳහන් කරයි.

ඒ සඳහා මුල්‍යමය හැකියාවක් ඇති අයට අලි ලබාගැනීමේ හැකියාවක් තිබිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙරට ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ ඒ දේ යයිද මන්ත‍්‍රීවරා පැවසීය.

අලින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇතිවූ ප්‍රශ්නයකදී විවාදාත්මක අවස්ථාවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

12,956 views

20 Comments to “අලි ගම්වැදීම නවතන්න හොදම විසදුම අලි සුරතලේට හැදීමයි…- අකිල එල්ලාවල”

  1. ගෞම් ඊයාරාජ් says:

    මේ සැරේ ගොං බෛයො ටික සුපිරීම සෙට් එකක් තොරලා පාර්ලීමේන්තුවට එව්වා , වියත්මගේ වියත්තූ කියලා රැවටිලා එව්වා අතේ පැලවෙන බෛලා ගහන 8 පාස් එවුන්ටත් වඩා පට්ට මෝඩ
    කිසිම වැඩක් හරියට කරගන්න බැරි කාර්ඩ් බොර්ඩ් දේශප්‍රේමියො සෙට් එකක්. ඩිග්‍රී ගහලා තිබ්බත් , ඌ අමූ බෛයි මතවාද දරනවන් උගේ දැනුම අර ත්‍රස්තවාදී කෙමිකල් ඉන්ජීනේරුවකුගේ දැනුම වගේ රටට හා ලොකයට අහිතකරයි. උන්ගේ දැනුම යොදාගන්නේ සමාජ නාශක සහ පෞද්ගලික අරමුණු මුදුන්පත් කරගැනීමේ ක්‍රියාවලින්ට පමනයි . උගතෙක් උනත් ,නුගතෙක් උනත් , ඌ නියොජනය කරන්නේ අමූ බෛයි මතවාදය නං , උගෙන් රටට වෙන හානිය අතිශය ප්‍රභලයි.

    • JG says:

      කුක්කු අලියා කියලා කාඩ් එකක් දාමුද මෙයාට

  2. Nuwan says:

    ගංජ ටිකක් නීත්‍යානුකූලව වවන්න ඉඩ දෙනු

  3. අලි බැලන්ස් says:

    අලි ඔස්තාර්ලා අධ්‍යක්ෂණය කරන “අලි බැලන්ස්” චිත්‍රපටය නරඹා පහත ප්‍රශ්න 2 විසඳ ගන්න.. ..

    N.G. රාජපක්ෂගේ කටඋත්තරයක් ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය 2021.09.13 නියෝග කළාද?

    උත්තරය “ඔව්” නම් දැන් ඒ අධිකරණ නියෝගයට මොකද වෙන්නේ….

  4. ගෞම් ඊයාරාජ් says:

    අලි විතරක් නෙමෙයි නේ ගං වදින්නේ , කොටියා , නරියා , ඌරා , මුවා ,ගොනා ,හාවා ,වදුරා ඔය වගේ සත්තු ගං වැදිලා වගා විනාශ කරනවා , උබලට බැරිද ඔය සත්තූ ටිකත් අල්ලලා පන්සල් වලට ගෙනිහිල්ලා දාන්න .

  5. නිල් කමල් says:

    ඔව් මේ වගේ මිනිහෙක් ඔය වගේ දෙයක් කියපු එක ප්‍රශ්නයක් නැහැ… කොහොමත් ඒ විශයයන් ගැන දන්නෙ නැත්තන් අඩුම තරමෙ කට වහන් ඉන්න හරි තිබ්බ…
    සතෙක් ජීවත් වෙන පරිසර පද්ධතිය එක පාර වෙනස් වුනාම ඒකට ඔරොත්තු දෙන්නෙ නැතුව සත්තු මැරෙනව… ගස් උනත් එහෙමයි.. එහෙම ඔරොත්තු දීල හිටියත් කවදහරි මිනිස්සු අලින්ව ඇති කරන්නෙ නැති කාලෙක නැවතත් අලින්ට කැලෑවෙ ජීවත් වෙන්න බැරි වෙනව… ගෘහස්ථ බල්ලො වගේ…

    මේ වගේ උන් එක්කො දන්න දෙයක් කතා කරන් ඉන්න ඕනි…නැත්තන් නිකන් හිතන්න තිබ්බෙ ඇයි අර අලි අනාතාගරෙ ඉන්න පොඩි අලි ලොකු උනාම ආයෙ කැලේට නිදහස් කරන්නෙ කියල..

  6. The Funeral Director says:

    මු, මං හිතන්නෙ අලියට කෙක්ක දීපු එකෙක් !

  7. SAMAN says:

    THOTA MII HARAKA KIWOTH MII HARAKATA AWANAMBUWAK !!!

  8. Felix says:

    Meyawath Kooduwaka Damala Thibba Nam Eka Dawask…. Therum Ganee Oya Kiyana Wachan Ticka…. Thamunge Aathma Gaurwaya Paawa Dena Mehemath Minissue….. Kauda Danne Nehe Chande Dunne?

  9. SAMAN says:

    මූ කට ඇරියොත් නැටිටෙ ඉඳන් ගොම තමයි.

Main News