‘අලි නැට්ටේ මැස්සාගෙ බෙට්ට වගේ උන්’ – එජාප මන්ත්‍රීවරුන්ට ඩිලාන් නැවත ප්‍රසිද්ධියේ බැණ වදී..
December 20, 2016 at 4:06 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා කඹුරුපිටියේදී පැවති ශ්‍රීලනිප බල මණ්ඩලයක් අමතමින් මෙසේ අදහස් පල කලේය.