අලි රංචුවක් ගම් වදී.. ගම්වාසීන් පීඩාවට…
September 15, 2020 at 2:09 am | lanka C news
වව්නියාව සෙට්ටිකුලම් ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සින්නතම්බිනායි ප්රදේශයේ දින කිහිපයක සිට වන අලි රංචුවක් ගම්වැදීම හේතුවෙන් ගම්වාසීන් පීඩාවට පත්ව ඇත.
වනඅලින් පස්දෙනෙකුගෙන් පමණ වූ රංචුවක් විසින් සින්නතම්බිනායි ගම්මානයට කඩා වැදී ගම්වාසීන්ගේ කෙසේල් , පොල්, හා කෘෂිකාර්මික වගාවන් රැසකට හානි සිදු කිරීම හේතුවෙන් පීඩාවන්ට පත්ව සිටින බවට එම වැසියන් පවසා සිටිති.
එමෙන්ම වනඅලි ගම්වැදීම හේතුවෙන් රාත්රී කාලයේ ගමන්කිරීමද දැඩි අවධානම් තත්වයක් පැවතීම හේතුවෙන් අදාල වන අලින් පලවා හැරීමට බලධාරීන් කඩිනම් පියවර ගන්නා ලෙසටද ගම්වාසීන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
අලින් වෙසෙන කැළෑ එළිකරමින් ගම්මාන සැදීම නිසා අලින්ට ඔවුන්ගේ වාසස්ථාන අහිමි වී ඇත …ඒ නිසයි ඔවුන් ගම්වලට එන්නේ ..ඒ ඔවුන් සිටි ප්රදේශ මේ ගමට සින්නතම්බිනායි ලෙස නම් කලේ මන්ද ?කල්ලතෝනි අපේ රටේ වන රක්ෂේත විනාශකරමින් ගම්මාන හදනවා …වගකිවයුතු පුද්ගලයෝ නිහඩයි …ඒ නිසා විනාශවන්නේ අපේ රටේ ජාතික සම්පතක් වූ අලි ඇතුන්
කැලෑ කපලා රට සංවරධනය කරමු.
පරිසරවේදියෝ කියන්නේ දේශදෝහියෝ .
මුන් හින්දා තමා රට දියුණු කරන්න බැරි
අපේ රටට ජාතියට පරිසරයට ආදරයක් ගෞරවයක් නැති පිටින් ආපු කල්ලතෝනි නිතරම කියන්නේ වන රක්ෂිත විනාශ කරන්න කියලා ..ශිරාන් උබත් ඒ වගේ
නරුමයෙක් නේද ? උන් තමයි අපේ රට විනාශ කරන්නේ …තේවතු අවට වන රක්ෂිත ගිනි තියන්නේ තේවතු දමිලයින් ..නැගෙනහිර වන රක්ෂිත විනාශ කරන්නේ මුස්ලිම් ,දමිළ ජාතිකයින් . ඒ ගැන සිතන විට සුලුජාතින් කියන්නේ අපේ රටට සාපයක්
හරි විදිහට මේ මාතෘකාව ලිව්වොත් ලියවෙන්නෙ මෙහෙම:
“මිනිස්සු ගමක් පිටින් වනවදී අලි රංචුවට තර්ජන”