‘අලි විකුණමු.. රිලවු මරමු’ හෙළ උරැමයේ අලූත්ම තේමාවයි..
September 12, 2017 at 4:40 pm | lanka C news
පරිසර හිතකාමී, අවිහිංසාවාදී පදනමින් නිර්මාණය වූ ජාතික හෙල උරැමය ගස්වැල් හා සතුන්ගේ හඬ බවට පත් වීමට මුල් අවස්ථාවේ යෝජනා වුවද දැන් එය ‘අලි විකුණමු.. රිලවු මරමු’ යන තේමා පාඨය මුල් කරගෙන ක්රියාත්මක වන බව පිවිතුරු හෙල උරැමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසයි.