අලි සබ්රිට තවත් බාල්දියක්.. දෙමල භාෂාව කතා කරන නීතීඥයන් 150ක් ASPලා කිරීම අන්තවාදී කුමන්ත‍්‍රණයක් යයි චෝදනා…

January 14, 2021 at 4:40 pm | lanka C news
අලි සබ්රිට තවත් බාල්දියක්.. දෙමල භාෂාව කතා කරන නීතීඥයන් 150ක් ASPලා කිරීම අන්තවාදී කුමන්ත‍්‍රණයක් යයි චෝදනා…

හෙළ බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරු ජනාධිපතිතුමා
ජනාධිපති කාර්යාලය
කොළඹ 01

ගරු ජනාධිපතිතුමනි,

නීතිඥයන් පොලිස් පරික්ෂකවරුන් ලෙස බදවා ගැනීම

වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත කරන ලද ඉල්ලීමකට අනුව නීතිඥවරුන් 150ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව ජනමාධ්‍යවල හා සමාජ මාධ්‍යවල සදහන් වෙයි. එලෙස බඳවා ගන්නා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකන බව කියවේ. මෙම නිළධාරින් බඳවා ගැනීමේ දී සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගැනීමෙන් පසුව  පළාත් නවයම ආවරණය වන පරිදි ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට නියමිතය. විභාග දෙපාර්තමේන්තුව හරහා පවත්වන විභාගයකින් තොරව සම්මුඛ පරීක්ෂණ මගින් පමණක් බඳවා ගැනීමට තීරණය කීරිම ගැටළු සහගතයි. ජාතිය,ආගම සහ භාෂාව මත විශේෂතාවයක් දක්වා රජයේ නිළධාරින් බදවා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය.

ගරු ජනාධිපතිතුමනි, මේ රට පාලනය කිරිමට ඔබතුමාට වසර 5 කට බාරකර ඇත. ලෝකයේ බහුතර සිංහල ජනතාවක් ජීවත් වන රටක් වන්නේ අප රට පමණි. ලෝකයේ බලවත් ජාතින් ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව නැති කිරිමේ උපක්‍රම භවිතා කරන බව ඔබ තුමා නොදන්න කරුණක් නොවේ. මේ ආකාරයට පොලිස් පරික්ෂකවරුන් ලෙස බඳවා ගැනීමේ දි අති බහුතරයක් දෙමළ හා මුස්ලිම් තරුණ නීතිඥයන්ට මෙම අවස්ථාව ලැබෙයි. එක යුගයක මෙවැනි උපක්‍රමයකින් නීති විද්‍යාලයට බහුතර නීති ශිෂ්‍යන් බඳවා ගත් ආකාරයටම මුස්ලිම් නීතිඥයක් පත්වීමත්, වසර 10ක් 15ක් යන විට සියලුම පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් ඉහළ පොලිස් නිළධාරින් වන්නේ ඔහුන්ය . අප රට  දෙවිදියටක ත්‍රස්වාදයට මුහුණ දුන් රටකි. කොටි ත්‍රස්වාදයට උදව් කල ඉහළ පොලිස් නිළධාරි සිටි ඇත. අප කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ, මෙම නිළාධාරින් එවැනි සිදු විමකට සම්බන්ධ වන බවට. එහෙත් අප රට තුළ ඉදිරියේ ත්‍රස්වාදයක් ඇති විමට කිසිම ඉඩක් තබා ඔබතුමාගේ පාලනය අවසන් කළ යුතු නැත. ඔබතුමා මහා ත්‍රස්වාදයක් රට තුළින් අවසන් කිරිමට උරදුන් නායකයෙකි. එබැවින් මෙවැනි ජාතිවාදි අදහසකින් රාජ්‍ය නිළධාරින් බඳවා  ගැනීම කිසිසේත්ම සුදුසු නැත.

දැනටමත් නීතිවේදය හැදැරූ උපාධිධාරීන් සංවර්ධන නිළධාරින් ලෙස බඳවා ගෙන ඇත. නීතිඥයන් හො සිවිල් නිළධාරින් ලෙස පොලිස් ස්ථානවලට බදවා ගැනි ඉතාම සුදුසුය. එයට හේතුව මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ කරුවන් අල්ලාගෙන අව්දින් සාමන්‍ය පෙල දක්වා  උගත් පොලිස් නිළධාරින් විසින් අපරාධකරුවන්ගේ තොරතුරු හා අපරාධය සිදු කළ ආකාරය ලියනු ලබයි. ඉන්පසුව එම ලියවිල්ල අපරාධයේ  ප්‍රධාන සාක්ෂියකි. එම ලියවිල්ල හරියට නොලියන අවස්ථාවල දි අපරාධකරුවන් නීතිය හමුවේ නිවැරදිකරුවන් බවට පත්වෙයි.

එම නිසා පොලිස් පරික්ෂකවරුන් ලෙස නොව සිවිල් නිළධාරින් ලෙස බඳවා ගෙන මෙම සිදු කරන මත්ද්‍රව්‍ය, ඇතුළු සියලු අපරාධ කරුවන් නීතියේ රැහැනට හසු කරගැනිමට කටයුතු කිරිම ද එයට එක් භාෂාවක ප්‍රමුඛස්ථානය ලබා නොදි සමස්ත රටේම ජනතාව විභාග දෙපාර්මේන්තුවේ  විභාග පටිපාටියට අනුව සිදු කරන ලෙසත් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි

බුදුගල ජිනවංස හිමි
සභාපති

77,311 views

47 Comments to “අලි සබ්රිට තවත් බාල්දියක්.. දෙමල භාෂාව කතා කරන නීතීඥයන් 150ක් ASPලා කිරීම අන්තවාදී කුමන්ත‍්‍රණයක් යයි චෝදනා…”

  1. Theeraka says:

    Get rid of Ali Sabri from his ministry. If Gotabaya is not going to do that it is high time the public organise to demand his removal immediately. Sabri has become a bloody menace!

  2. Sarath Bulathsinghala says:

    පිට රටවලට යන ශිෂ්‍යයින් මාස 6කින් ඒ රටේ භාෂාව ඉගෙනගෙන තමාගේ ඉගෙනීමේ කටයුතු කරගන්නවා!
    මෙහෙමයි ඉංග්‍රීසි කතා නොකරන රුසියාව චීනය ප්‍රංශය ජර්මනිය යන ශිෂ්‍යයින් ඉගෙන ගන්නේ.

    එසේ නම් මාස 6 /12 දෙමළ ඉගෙනීමක් ඔය කියන දෙමළ දැනූම ලබා ගත හැකිය.

    මේ මුසොල්මානු ගැටයට අසුවෙන්න හේතුවක් නැහැ!

  3. නිවහල් චින්තන says:

    යමක් තේරුම් ගන්න නම් හිතන්න ඕළුවක් තියෙන්න ඕන අසුඡි පිරුණ ඔළුවකින් හිතන්න පුළුවන් අෂුචි විතරයි
    මොන සංවිධානය වුනත් යථාර්ථය පැහැදිලි කරලා තියේනවා
    පොලිසියේ ඉන්න උගත් භාෂා දැනුම ඇති අයට නිතිය ඉගන ගන්න අවස්ථාව ලබාදි මෙම ගැටලුව විසදිය හැකියි
    දැනටමත් උගත් නිති වෙදින් වුව අධකරණයට යන සාජන් හෝ රාහාලහාම් එක්ක නිති තර්ක කරනවා හොදටට ASP තරු දෙන්න අවැසි නැහැ අධිකරණයට යන්න
    අනේක ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ භාෂා තුනම ප්‍රළුවන් මුස්ලිම් ජනතාවට විතරයි ඒකට තර්ක විතර්ක ඕන නැහැ ඒක යථාර්තය

  4. ආන්ඩුව නාගන්න යන්නෙ says:

    අනිවාර්යයෙන් ම සබ්‍රි කරන්න යන්නෙ ඒක තමා හමුදා වෙ වගෙ නෙමෙ පොලිසියට මේ මෙදින් පනින සෙට් එකට ඕන නම් පොලිස් පති වෙන්න ත් පුලුවන් . කොහොමෙන් කොහොමෙන් හරි අපේ සින්හල රාලහාමි ලට තම්බි නානල 150කටම සර් කියන්න වෙනව.
    දෙමළ කතා කරන අයට පොලිසියට බෙදෙන්න ඕනෙ නම් කොස්තාපල් තනතුරෙ සිට බදවා ගන්න කියන්න නෙත්නම් මේ තනතුරු වලට කෙලින්ම එන්නෙ මුස්ලිම් නානල

  5. ආන්ඩුව නාගන්න යන්නෙ says:

    හොරන පෙත්තෙ මුස්ලිම් පල්ලි යක් හදන්න වද අක්කර 46ක. අන්න මහරගම පමුනුව පාරෙ අක්ක 20 විතර මුස්ලිම් පල්ලි ,ස්කෝල ක්‍රිඩා සන්කීර්න හදනව. අපේ මිනිස්සු පව්.
    බලන් ගියාම රනිල් ගෙ ආන්ඩුව හොඳ යි නේ

  6. SL says:

    අපේ උනුත් දෙමල ඉගෙන ගන්න කැමති නැහැ,ඒ නිසා අපිට වෙන අවාසිය ගැන හිතනවට වඩා අපේ ගැට්ට ලොකුයි.මම පිටරට ඉන්දැද්දී කතා කරන්නේ අනිත් කෙනාගේ භාෂාවෙන් ( අරාබි, ඉංග්‍රීසි, හින්දි ,දෙමල ) ,කැඩී කැඩී වුනත් කතා කලොත් අපේ අවශ්‍යතාවය ඉටුකරගන්න ලේසියි. අපේ මානය නිසා අපි ඒ වාසිය ගන්නේ නැහැ . භාෂා ත්‍රිත්වයම අනිවාර්ය කලයුතුයි.

  7. Ranjith(SPRRW) says:

    Likewise Sabri might demand Vaccine to be given to his-community first. They are the ones who refused PCR & Antigen testing. We still ca remember Atulugama & the other places.As per their Abrahamic religion one way of getting to heaven & obtain 72 virgins is to kill none-believers . As such those are not entitle for Covid 19 Vaccine at all I suppose .

  8. Helaya says:

    මු අපු දවසේ ඉදන් අන්තවාදී අදහස් දල ආණ්ඩුව ගු වලින් නවනවා .

  9. samantha says:

    බොදු බල සේනාව කියූ පරිදිම අලි සබ්රි යනු අන්තවාදයේ සොදුරු සලකුණයි.

Main News