අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි…
April 26, 2022 at 7:10 pm | lanka C news
අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඒ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
– ජනාධිපති මාධ්‍ය අංශය
ඔබ කෙතරම් පටු අදහස් ඇති අයෙකු ද යන්න ඔබේ ලියවිල්ලෙන් කියවේ.
සීමාසහිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී (පුද්) ජනරජය බිහිකිරීම අලි සබ්රිගේ සහ “Gotagogama” සැළසුමද?
අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි…”මහින්ද, නන්දසේනලා ඔවුන්ගේ නඩුවලින් නිදහස් වීමටද සබ්රිට අධිකරණ අමාත්‍ය ධුරය නැවත දුන්නේ
බලමු බලමු කවුද දිනන්නේ ජනතාවද ? හොර දේශපාලකයෝද කියලා
මූට ආයෙ අධිකරණ ඇමති දෙනව , මුන්ගෙ උන්ගෙ නඩු ගොඩදාගන්න තමා, තුක්නොදකින් , අපි රැවටිලා මුන්ට චන්දේ දුන්නෙ . ආයෙ රාජපක්ෂ නම තියෙන එකෙකුටවත් චන්දේ දෙන්න එපා .
හරි සුරා,උඹ කියනව නම් නොදී ඉන්නම් හාද.