අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි…

April 26, 2022 at 7:10 pm | lanka C news
අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි…

අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

44,147 views

21 Comments to “අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි…”

  1. Algama says:

    ඔබ කෙතරම් පටු අදහස් ඇති අයෙකු ද යන්න ඔබේ ලියවිල්ලෙන් කියවේ.

  2. Aravinda says:

    සීමාසහිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී (පුද්) ජනරජය බිහිකිරීම අලි සබ්‍රිගේ සහ “Gotagogama” සැළසුමද?

    • JUDE says:

      අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි…”මහින්ද, නන්දසේනලා ඔවුන්ගේ නඩුවලින් නිදහස් වීමටද සබ්රිට අධිකරණ අමාත්‍ය ධුරය නැවත දුන්නේ
      බලමු බලමු කවුද දිනන්නේ ජනතාවද ? හොර දේශපාලකයෝද කියලා

  3. සුරා says:

    මූට ආයෙ අධිකරණ ඇමති දෙනව , මුන්ගෙ උන්ගෙ නඩු ගොඩදාගන්න තමා, තුක්නොදකින් , අපි රැවටිලා මුන්ට චන්දේ දුන්නෙ . ආයෙ රාජපක්ෂ නම තියෙන එකෙකුටවත් චන්දේ දෙන්න එපා .

    • RED BULL says:

      හරි සුරා,උඹ කියනව නම් නොදී ඉන්නම් හාද​.

Main News