අලි සබ්රි අධිකරණ ඇමති ධුරයෙන් අස්වෙයි..?

December 29, 2020 at 10:02 pm | lanka C news
අලි සබ්රි අධිකරණ ඇමති ධුරයෙන් අස්වෙයි..?

තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි.

තම සමාජ ජාල ගිණුමේද සටහනක් තබමින් ඔහු එම වාර්තා බැහැර කර ඇත.

කෙසේ වෙතත් අද දහවල් පැතිර ගිය පුවතකින් කියැවුනේ අදි සබ්රි මහතා සිය ඇමති ධුරයෙන් ඉවත් වීමේ ලිපිය ජනාධිපතිවරයාට බාර දුන් නමුත් එය බාරගෙන නැති බවයි.

කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනයට මුස්ලිම් සමාජයෙන් එල්ල වන පීඩනය මත ඔහු ධුරයෙන් අස් වන්නට තීරණය කර තිබූ බව එම මාධ්‍ය වාර්තාවල තව දුරටත් දැක්වින.

168,576 views

39 Comments to “අලි සබ්රි අධිකරණ ඇමති ධුරයෙන් අස්වෙයි..?”

  1. sajitha says:

    dunne illa asweem lipiya baragatte naeththam gotath thawa gonjek pamanai. ese nowewai pathamamu. tikak hari molayak aethi gonek mole naeththatama naethi gonekuta wada bayanakai.

  2. Sde Silva says:

    Sinhala people had a certain respet towards your liberal ideas that are good for all human beings not only Muslims. But.you have changed your stand after becomming the Minister. It is very sad, because you got this position from the Sinhala Budddhist votes. You were in the top of the National List of the 69 00000 Sihala Buddhist /Catholic votes…..

  3. අපි සිංහල says:

    කුජිත , පිලිල වගේ තනතුරැ වලට කෙල හලන පාහරයන් අලී සබ්රි ට ගහන ගේම් එකක් මේක….
    සසබ්රි ජාතිවාදී මිනිහෙක්ද , හොරෙක් ද , අන්තවාදය පතුරවනවද ????
    නෑ නේ….නෑ නෙ….තමන්ගෙ ජාතිය ගැන කතා කලා විතරයි..ඒත් එක පාරයි…..
    විලඅ ලැජ්ජා වෙයල්ලා…මේ මිනිහට ගහන එකෙක්වත් නියම සිංහලයන් නෙවෙයි….ඩීල් කාරයො ,හොරැ , ගනින්නාන්සේලා , බොරැ පඩියො මේ මිනහට ගහන්නෙ හරි සරල කාරනයකට…..
    ඒ ඇමති කම⁣ට…..හැබැයි වදින්නෙ මහ වැඩගොඩක් කරගන්න පුලුවන් සිංහල මුස්ලිම් වරයෙකුට…..
    අපේ කුහක කම ⁣මිසක් වෙන මගුලක් නෑ මේකේ…

    • samantha says:

      අපි නොදන්න Ali Subri

    • kkp says:

      අලි සබ්රිගේ ගල්කාරයෙක්ද කොහෙද ?

    • Alapaluwa says:

      අලි ශබ්රි මැතිතුමනි කියලාත් බැහැ නොකියාත් බැහැ.මේ අදානයද බුමිදානයද කියන එක ප්‍රථමයෙන්ම හටගත්තේ පොඩි  පොඩි කසු කුසුවකින් නොවේද? පසුව එය කේමෙන් කේමෙන් පවහගියා නැත්තටම නැතිවෙන්න නොවේ හරියට එය අළු යට ගිනිපුලිඟු සගැවුනාසේ. නමුත් එයට පසු ඔබ විසින් නවත්ත මොන එහේතුවක් නිසාදෝ නැවතත් මුට්ටිය දමා බැලුවා අන්න ඒ දැමිල්ලේ පලවිපකය තමයි  මේ ඇවිලුණු ගිනිදල් තමමත් ගිණිගනිමින් පවතින්නේ. මහතාණෙනි කාරුණිකව ඉල්ලීමයි  ඔබට දැන් ඉතාමත් කාර්ය භාරයක් කිරීමට තිබෙනවා මේ ඇවිළෙන ගිණි දැල් නිවිමටනම්  වැදගත් නිහතමානි පුරවැසියෙක් විදියට එනම් වහාම ඔය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි නැතිනම් වන්නේ 1983 ඇතිවූ ඒ කළු ජූලියේ දෙවෙනි පරිච්චේදය කොහෙන් ,කොතැනින්.කොහිමොහොතේන්  පටන්ගනිවේදෝ කියා අපිට සිතාගන්න බැරිවනවා අන්න එවිට මෙය ඉතාමත් අමිහිරි සිදුවීමක්සේ නැවතත් ලංකාවට ඇතිවනවා.  එමනිසා වහාම ප්‍රමාද නොවී ඉල්ලා අස්වෙන්න!

  4. අපි සිංහල says:

    කුජිත , පිලිල වගේ තනතුරැ වලට කෙල හලන පාහරයන් අලී සබ්රි ට ගහන ගේම් එකක් මේක….
    සසබ්රි ජාතිවාදී මිනිහෙක්ද , හොරෙක් ද , අන්තවාදය පතුරවනවද ????
    නෑ නේ….නෑ නෙ….තමන්ගෙ ජාතිය ගැන කතා කලා විතරයි..ඒත් එක පාරයි…..
    විලඅ ලැජ්ජා වෙයල්ලා…මේ මිනිහට ගහන එකෙක්වත් නියම සිංහලයන් නෙවෙයි….ඩීල් කාරයො ,හොරැ , ගනින්නාන්සේලා , බොරැ පඩියො මේ මිනහට ගහන්නෙ හරි සරල කාරනයකට…..
    ඒ ඇමති කම⁣ට…..හැබැයි වදින්නෙ මහ වැඩගොඩක් කරගන්න පුලුවන් සිංහල මුස්ලිම් වරයෙකුට…..
    අපේ කුහක කම ⁣මිසක් වෙන මගුලක් නෑ මේකේ…
    මේ රටේ ඉන්න හැම මිනිහ ම සතුටන් ජීවත් වෙන්න ඕනෑ …..මාසෙ පඩි ගන්න මැඩිල්ලෙ වගෙ මුන්ඩයන්ට බෑ ඒකට අත තියන්න….

  5. අසූචි පෙරේරා says:

    හම්බයො කියන්නෙ උන් වලලපුවාම වලට දේවදුත යො ඇවිල්ල මලමිනිය සුවර්ගෙට අරගෙන යනවලු, මේ වගෙ මෝඩ මිත්‍යා විශ්වාස වලට රටේ බහුතරයකගෙ ආරක්ශාව බිලිදෙන්න ඕනද

    • උක්කුං මල්ලී says:

      එතකොට ධම්මික පැණිය පස්සේ යන මිථ්‍යාදෘෂ්ටිකයින් ගැන මොකද කියන්නේ.

  6. Boris says:

    I love to see this rumour becomes reality… Make way for someone to walk in & do a better job that our country needs!

  7. Sde Silva says:

    ඔබතුමාට අමාත්‍ය තනතුර ලැබීමට පෙර ඔබගේ තිබූ ප්‍රගතිශීලි අදහස් කෙරෙහි සිංහලයන් තුළ ප්‍රසාදයක් තිබුණි. මන්ද, ඒවා, සියලු මිනිසුන්ට එකසේ යහපත් නිසාවෙනි.

    නමුත්, ඔබතුමා තනතුර ලැබූ පසූ අන්තවාදී අදහස් ම කරට ගනු පෙනේ. ඔබතුමාට අද ඔය තනතුර ගන්නට ජාතික ලැයිස්තුවෙන් එන්නට ලැබුනේ, සිංහල, බෞද්ධ /කතෝලික ඡන්ද වලිනි. එය මතක තබා ගැනීමට කාරුණික වන මෙන් ඉල්ලලා සිටිමු

  8. boothaya says:

    ane epa rattarane aswenna oya mage nadu 35 kata kathakaranawa nomile nethnam mama diwithek hire. ayyath hire, namaluth hire basiluth hire api korala thiyena weda oya dannawane minissu duk windama apata moko APIMMERENNE NEEEEEE API MERENNE NEEEEEEE

  9. තමිමින්ට තලමු... says:

    අමාරැම කාලෙ ගොටාබය ගෙ නඩු වලට පෙනි ඉන්නකොට , රාජපක්ෂ පවුල වෙනුවෙන් පෙනි ඉන්නකොට , මුස්ලිම් අන්තවාදය ට ගහනකොට සබ්රි සුපර්…..සිංහල තම්බියා ….රෙස්පෙක්ට්….
    තමන්ගෙ එක පුශ්නයක් කත කලාම සබ්ර දෝහියා ……අනේ බොලං….විලිලැජ්ජැවේ බෑ..
    ගොඩක් වැඩ කරගන්න පුලුවන් මිනිහෙක්ට තලල ආතල් ගන්න කාලකන්නි …..ඇමති කමට පෙ⁣රේත ඩීල් කාරයෙක් තමයි මේක කරන්නෙ….අපේ ගොං හුරේ දානවා…..
    මේ වගේ මිනිහෙක් වවිනාශ කරන්න හොද නෑ…
    මේ මිනිහ හැබැ අපේ මුස්ලිම් සිංහලයෙක්…..

  10. තමිමින්ට තලමු... says:

    අමාරැම කාලෙ ගොටාබය ගෙ නඩු වලට පෙනි ඉන්නකොට , රාජපක්ෂ පවුල වෙනුවෙන් පෙනි ඉන්නකොට , මුස්ලිම් අන්තවාදය ට ගහනකොට සබ්රි සුපර්…..සිංහල තම්බියා ….රෙස්පෙක්ට්….
    තමන්ගෙ එක පුශ්නයක් කත කලාම සබ්ර දෝහියා ……අනේ බොලං….විලිලැජ්ජැවේ බෑ..
    ගොඩක් වැඩ කරගන්න පුලුවන් මිනිහෙක්ට තලල ආතල් ගන්න කාලකන්නි …..ඇමති කමට පෙ⁣රේත ඩීල් කාරයෙක් තමයි මේක කරන්නෙ….අපේ ගොං හුරේ දානවා…..
    මේ වගේ මිනිහෙක් වවිනාශ කරන්න හොද නෑ…
    මේ මිනිහ හැබැ අපේ මුස්ලිම් සිංහලයෙක්…..
    මේ වගෙ මිනිස්සු හිග කාලයක ඉන්න අන්තිම මිනිහටත් තලපියව්…..
    මේ මනුස්සය කදිරගාමර් තරමටම වටිනවා…
    මම හොද සිංහලවෙලත් මම ඒ්ක කියන්න බය නෑ..අවජාතක අවස්ථාවාදි පුලන ඩීල් කාරයෙක් ට වැඩිය සබ්රිට මම ගරැ කරනවා….

Main News