අලි සබ්රි අධිකරණ ඇමති වුනොත් රටට හොදයි..- දෙරණ සභාපති
August 10, 2020 at 1:20 pm | lanka C news
ජනාධිපති නීතිඥ මොහොමඩ් අලී සබ්රි මහතා මෙරට අධිකරණ ඇමතිවරයා බවට පත් වුවහොත් මෙරටට යහපතක් සිදු වුනු ඇතැයි දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
එම සම්පූර්ණ සටහන මෙසේය.
අලි සබ්රි දශක තුනක් තිස්සේ මගේ සමීපතම මිතුරෙක්. මගේ “විශ්වවිද්‍යාල දේශපාලන ජීවිතයේ” දී හමුවූ ඔහු අදටත් එදා මෙන් ම එකම මතයක ඉදන් කටයුතු කරන කෙනෙක්.
වර්තමාන ජනාධිපති තුමාට ඔහුව හඳුන්වා දුන්නේත් මමයි. ඒ ඔහු පිළිබඳව මා තුළ තියන අසීමිත විශ්වාසය නිසා.
ඒ වකවානුවේ ඔහු එවකට ආරක්ෂක ලේකම් තුමාට මිග් ගනුදෙනුව මුවාවෙන් The Sunday leader පුවත්පත පළ කළ අපහාසාත්මක ලිපියට එරෙහිව නඩු දැමීම සඳහා ඔහු සම්බන්ධ කර වූවා.
එදා ඉඳන්ම ඔහු අපේ ජනාධිපතිතුමා එරෙහි ව දැමූ හැම නඩුවකට
නොමිලේ පෙනී හිටියා විතරක් නෙමේ ජනාධිපතිතුමා ආරක්ෂා කළා. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නැතුව ජනාධිපතිතුමා ළඟ කවුරුත් හිටපු නැති වෙලාවක එතුමා මුදල් ශ්‍රමය ධනය ජනාධිපතිතුමා වෙනුවෙන් වැය කළා.
ඔහු තම ආගමික විශ්වාස අනුව ජීවත්වෙන දියුණු ශ්‍රී ලාංකිකයෙක්. ජාතික ලැයිස්තුවෙන් ඔහුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට මමද ඇතුළුව ජාතික සංවිධාන රැසක් කටයුතු කළා. ඒ ඔහු අපිට විශ්වාසය තැබිය හැකියි මුස්ලිම් ජාතිකයෙක් විතරක් නෙමෙයි උගතෙක් නිසා.
ලංකාවේ ඉහලම පෙලේ ජනාධිපති නීතිඥයෙක් විදියට කටයුතු කරන ඔහු පාර්ලිමේන්තුවට ආවම ඔහුට ඒ වෘත්තියේ නිරත වෙන්න නොහැකි වීම නිසා මූල්‍යමය වශයෙන් පවා පාඩුවක් වෙනවා. ඔහු ඒ සියල්ල අහිමි කරගනිමින් රට වෙනුවෙන් සේවය කරන්නයි පෙරට එන්නේ.
ඔහු ජාතිකවාදය පිළිගන්නා අතරම, මුස්ලිම් ජනතාවත් ජාතිකවාදී ව්‍යාපාරයට ගෙන ඒමට අනාගතයේ නායකත්වය දරා වී.
Inclusive Nationalism මතවාදයත් එක්ක ඔහු අධිකරණ ඇමති ධූරය ලබා ගත්තොත් මේ රටට යහපතක් සිදු වේවි.
– dilith jayaweera FB
කොයි තම්බියත් එකයි
තවත් හකීම් කෙනෙක්, බදුර්දීන් කෙනෙක් බිහිකරගන්න අපිට ඕන නැහැ. Don’t offer any ministry to him!!!!
දැන් හිතන් ඉන්නෙ නොඩී ඉදී කියලද?? අපෙ පවර්ස් දැන් වලන්ගු නැහැ මිත්‍රයා
ජයවීර බොරු බයිලා නැතුව ඉන්නවා සිංහල රටේ අධිකරණ ඇමතිට සුලුජාතිකයෙක් (මුස්ලිම් ) පත්කරන්නේ කුමක් සදහාද ?
අපේ රටේ සිංහලයෝ නැතුවටද ? අවස්ථාවාදීන් තමයි හම්බයින් ට පන්දම් අල්ලන්නේ
this man may be eyeing on something with the help of Ali
I think, he will not be racist.
Not now after get this appoint he will be like fomer fanatic muslim Ministers
Never trust Muslims
I think this is correct decision to appoint Mr ali sabry to the parliament via national list. He is brilliant lawyer. I came to know him when I had a case at rajarata university about eleven years ago. I am certain that he will contribute his services to the country as a good citizen of sri Lanka.
අධිකරණ අමාත්‍යාංශයේ අමාත්‍ය ධූරය අනගාරික ධර්මපාලතුමාට දුන්නත් වැඩක් නෑ,
රටේ තියෙන්නෙ බෙදුම්වාදය ශක්තිමත් කරන සුද්දගෙ නීතිය නම්….!
මේක නිකන් හරියට කිරි කළයට ගොම තලියක් ම දැම්ම වගේ. දුවන මුවන් දැක නොදමවු නෙලූ පලා කියලා තමයි කියන්න තියෙන්නේ ජනාධිපති ටයි අගමැති ටයි . රැවුල කපපු සහරාන් කෙනෙක් මෙයා. සුපිරි අල් ටක්යාි කාරයෙක්
පන්සල් , පල්ලි , කෝවිල් වලින් ලවුඩ්ස් පීකර් බැඳ මහා හයියෙන් කරන මිලේච්ජ ශබ්ද දූෂණය වහාම තහනම් කරනු !!!