අලි සබ්රි ඇමතිකමෙන් අස්වෙයි..?

November 2, 2021 at 10:02 pm | lanka C news
අලි සබ්රි ඇමතිකමෙන් අස්වෙයි..?

තමනට තවදුරටත් අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට නොහැකි බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පවසා ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මුස්ලිම් ආගමික නායකයන් සහ මවුලවිවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුවයි.

‘එක රටක් එක නීතියක්’ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ධුරය සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමෙන් පසු ඒ පිලිබද සාකච්ඡා කිරීම සඳහා මෙම ආගමික නායකයන් අමාත්‍යවරයා හමුවී තිබිණි.

සබ්රි මහතාද මෙම පත් කිරීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කර ඇති අතර ඔහුගේ මතය වී ඇත්තේ අදාළ පත්වීම සෑම ජන වර්ගයකටම සාධාරණ ලෙස ක්‍රියා කිරීමට බාධාවක් වනු ඇති බවයි.

එම කාර්ය සාධක බලකාය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ නම් තමන්ට අමාත්‍යධූරයේ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බව ද ඔහු සඳහන් කර ඇතැයිද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ අලි සබ්රි මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පලවන වාර්තා අසත්‍ය බවයි

118,461 views

23 Comments to “අලි සබ්රි ඇමතිකමෙන් අස්වෙයි..?”

  1. Karu says:

    Sabri shows that he is racial and can’t listen to others. The way Ven Gnanasara talks is not good. But what he says is correct.

  2. Khan says:

    සුලු ජාතින්ට අයිතිවාසිකම් දෙන්න සිංහලුන් බැදිලා නෑ. සුලු ජාතින්ගේ මව් රට ඉන්දියාවයි. ඔවුන් පක්ෂපාතීත් ඉන්දියාවටයි.

  3. sira says:

    රඟපෑම්
    එක නීතියක් කොරයි, මූ ආවේ ඉතුරු ටික කරගන්න, එහෙම බැරි නම් කරගත්තු ටික ආරක්ෂා කරගන්න.

    • Sky says:

      කරුණාකර අලි සබ්රි ඉල්ලා අස්වි ගෙදර යන්න ….මුස්ලිම් අන්තවාදින් රැකගැනීමට උත්සාහ නොකරන්න ..මහජන ජන්දයෙන් පත් නොවූ සබ්‍රිට අධිකරණ ඇමතිකම් දීම වැරදියි දැන්වත් ඒ තනතුර සදහා සිංහලයකු පත්කරන්න ..මේ සිංහල මව් බිම ..එකරටක එක නීතියක් නම් සිංහල මව් බිමේ ජිවත්වන සියලුම සුළු ජාතින් මහජාතිය වූ සිංහලයින්ට ගරු කලයුතුයි ..සිංහල සංස්කෘතියට ,බෞද්ධාගමට ගරු කලයුතුයි ..ඔවුන්ට අපේ රටේ නිදහසේ ජිවත් වීමට හැකි වී ඇත්තේ සිංහල මහජාතියේ සුලුජාතින් කෙරෙහි දක්වන සහජීවනය නිසයි ..ජාතිය ආගම නොව සියලූම පුරවැසියන් සහයෝගයෙන් සහජීවනයෙන් ජිවත් වියයුතුයි …ලෝකයේ කිසිම රටක සුළුජාතීන්ට අපේ රටේ තරම් වරප්‍රසාද දී නැත ..මහජාතිය පාගා දැමීමට, රටේ බලය උරුමය ලබාගැනීමට සුලුජාතින් උත්සාහ නොකළ යුතුයි ..අපේ රටේ සිටින සුළු ජාතින් ඉන්දියාවෙන් පැමිණි මිනිස්සු ඔවුන් තවමත් ඉන්දියාවට ආවඩමින් අපේ රටේ ජිවත් වෙයි .මෙයට වගකිව යුත්තේ අපේ රට මෙතෙක් පාලනය කල දේශපාලකයින්ය, මෙය දැන්වත් වෙනස්කල යුතුයි මේ රට අරක්ශාකලේ මේ රට සැදුවේ සිංහල මහජාතියයි බෞද්ධ සංස්කෘතියන් පෝෂණය වූ ලක්බිම අපේ සිංහලයින් සතු එකම මාතෘ භුමිය දැන්වත් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සකස්කිරීම වත්මන් ආණ්ඩුවේ වගකීමයි. උතුරේ පෘතුගීසින් විසින් පැනවූ තෙස්වලාම් නිතිය ඉවත් කිරීමට කටයුතු කල යුතුයි …ඉන්දියාවෙන් අපේ රටට පැමිණෙන කල්ලතොනින්ට පුරවැසිකම් නොදිය යුතුයි ..සින්හලින්ට ඔවුන්ගේ මාතෘ භුමියේ ඉඩම් ලබාදිය යුතුයි .. ..ඉන්දියාවෙන් මුදල් ලබාගෙන කදුරට ඉන්දියන් කොළණි කිරීමට නොමිලේ ඉඩම් ලබා දෙමින් දෙමළ ජනතාවට සාදන ගෙවල් වහාම නතර කල යුතුයි …ඉස්ලාම් ජාතිකයින් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති නැගෙනහිර බෞද්ධ පන්සල් සතු සියලුම් ඉඩම් නැවත ලබා ගත යුතුයි. ජාතික කොඩියේ ඇති පටි 2 ඉවත් කලයුතුයි

      • Sky says:

        අපේ රටේ ඉඩම් නැති සිංහල මහජාතියට ඉඩම් ඔප්පු ලබා දියයුතුයි හැම සිංහලයකුට ඔවුන්ගේ මාතෘ භුමියේ ඉඩමක් අයිති වියයුතුයි ඒ ඔවුන්ගේ උරුමයයි

        • චීනා says:

          දත කට මැදගෙන බලාගෙන හිටපිය කෝ….අපි එනකම් අපේ රටට…ඔය මහජාතී තියා ගනින් වෙන එවුන් එක්ක….වැඩිය සද්දෙන් කථා කරලා සරණාගත වෙලා යන්නයි වෙන්නේ..දැන් සද්ද වහලා අපේ ගූ නැවේ ගූ ටික කාගෙන ඉදපල්ල…

  4. Citizen says:

    The correct thing to do.

  5. Manel says:

    I think Mr Sabry must stay until this committee submit it’s report. Then make your decision.

  6. කැපුවත් පොහොට්ටුවට says:

    ජනපතිතුමා නඩුවලින් බේරගත්ත එකයි රට ජාතිය ආගම වෙනයි. නඩුවලින් බේරුව කියල එතුමට බුදුදහම පාවා දෙන්න බැ. ඉන්න බැරිනම් පල හම්බය.

  7. 3% ට බය බයියා. says:

    ගජමිතුරු කල්ලියේ නඩු ටික තාම ඉවර නෑනේ.?

  8. 0.0069 MIN BIYYO says:

    යනවා කියා කියා ඉද්දි අපිට නන් තේරෙනවා full drama එකක් යන්නේ කියලා මෙතන. ඔච්චර රටට ආදරේ තියනවනන් මෙලහකටත් ආණ්ඩුවෙන් අයින් වෙලා. කුලියට කැහැ කැහැ ඉන්න ඕන නැහැ.

  9. විද්‍යාත්මකවremu says:

    යන්ඩ අයියා යන්ඩ!

Main News