අලි සබ්රි ඇමතිකමෙන් නෙරපා අත්අඩංගුවට ගන්නැයි කියයි..

December 31, 2020 at 11:20 am | lanka C news
අලි සබ්රි ඇමතිකමෙන් නෙරපා අත්අඩංගුවට ගන්නැයි කියයි..

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා එම ධුරයෙන් නෙරපා වහාම අත් අඩංගුවට ගතයුතු යැයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ කියා සිටිති.

භූමදානය කිරීමට නොදුනහොත් මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගනු ඇතැයි අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය ඉතා බරපතල එකක් නිසා ඔහු අත්අඩංගුවට ගත යුතුව ඇතැයිද ඒ හිමියන් කියා සිටියහ.

උන්වහන්සේ මෙම අදහස පළ කරන ලද්දේ ‘සාහසික වියරුව පරාජය කරන ජනතා ව්‍යාපාරය’ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

65,438 views

18 Comments to “අලි සබ්රි ඇමතිකමෙන් නෙරපා අත්අඩංගුවට ගන්නැයි කියයි..”

  1. kingku says:

    විදුලිබල මණ්ඩලයේ දේපලක් වන Lanka Transfomers Ltd එක මංකොල්ලා කන යු,ඩී ජයවර්ධන ප්‍රමුඛ හොර නඩයට නීති උපදෙස් දෙන්නේ සාබ්‍රී සර් තමයි. ලොකු සර් ..මන්ද නිහඬ

  2. Theeraka says:

    Is Gotabaya waiting till Sabri plans a large scale project against the govt or is it Gota has some unscrupulous deal with him.

  3. Mann says:

    බෞද්ධයා මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා යන සතර බඹ විහරණ වඩමින් ජිවිතය දියුනු
    කරගනීී

  4. Piyadasa Yalagala says:

    We have to united fight against evil forces back by Islam Terrorist and Tamil separatist of Old terror outfits .We can overcome all difficulties under the Grand Alliance even without
    so-called SJB + UNP forces ?
    We as nation had been survival almost 5000 years .Yes future challenges are many possibilities to be defeated by our unity and solidarity of Majority People of Island.

  5. සිරිල ක දේ says:

    අනේ මටනං කිව්වෙ නෑ.

  6. Tomba says:

    ඔය ඥානසාර හාමුදුරුවෝ කියන්නේ මිනී වලදාන්න දෙන්න කියලා. මේවා හමුදුරුවන්ගේවත් පොලිටික්කන් ගේ වත් ප්‍රශ්න නෙමෙයි. වයිරස් ගැන ඉගෙන ගත්ත වයිද්‍යා විද්‍යාව හදාරපු අයට තීන්දුවක් ගන්න දීල කට වහන් හිටපල්ලා. හැම එකටම කට දානවා හැම එකාම. ඇමතිලා උන්ට දීපු වැඩ නොකර කියවනවා, හාමුදුරුවෝ ඒවගේ කියවනවා, විපක්ෂය ඒ පැත්තෙන් කියවනවා යකෝ රටක් දියුණු කරන්න පුලුවන්ද මේ විදියට?

Main News