අලි සබ්රි ඉල්ලා අස්වීමේ ලිපිය රැගෙන ජනපති හමුවෙයි..?

November 5, 2021 at 4:40 pm | lanka C news
අලි සබ්රි ඉල්ලා අස්වීමේ ලිපිය රැගෙන ජනපති හමුවෙයි..?

මොහොමඩ් අලි සබ්රි මහතා මහතා අධිකරණ අමාත්‍ යධූරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය සකස් කර ඇතැයි වාර්තා වෙයි.

එම ලිපිය ද රැගෙන සබ්රි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ගොස් ඇතැයිද සඳහන්ය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස පත් කිරීමට විරෝධය දක්වමින් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි මීට පෙර වාර්තා විය.

නමුත් සබ්රි මහතා සඳහන් කර තිබුණේ තමන් ඇමති ධුරයෙන් අස්වීමට තීරණයක් ගෙන නැති බවයි.

47,004 views

20 Comments to “අලි සබ්රි ඉල්ලා අස්වීමේ ලිපිය රැගෙන ජනපති හමුවෙයි..?”

  1. yvonne- chul says:

    lankawe madiya kiyanne para madiyak – rata newe bada gostate

  2. John the baptice says:

    “The only good Muslim is a dead Muslim,”

  3. බාලගිරි says:

    බාලගිරි ආවත් සබ්‍රි අස්වෙන්නෙ නෑ…

  4. John the baptice says:

    මුස්ලිම් නිති වෙස්ට්මිනිස්ටේර් නීති කොහොමත් ගැලපෙන්නේ නැහැ.

  5. ළසා says:

    පවි නොදි පලයන් අන්තවාදියා

  6. වෙස්ට්මිනිස්ටේර් says:

    මේක තාත්වික කිරීම පිණිස කරන බොරු රඟපෑමක්.. ඇත්තටම ඥාසාරට බාර දීලා තියෙන්නේ මරදානේ මුස්ලිම් කොල්ලෝ ආනන්දෙට දාගන්න විදියක් හදලා මුස්ලිම් සමාජයේන් මේ රජයට තියන විරෝධය අඩු කර දීම පමණයි. එතන කිසිම එක රටක් එක නීතියක් කියලා දෙයක් නෑ. අලි සබ්රිලා ඔකොමලා එකතුවෙලා දීපු කොන්ත්‍රාත් එකක්. නිකං මිනිසුන් අන්න්දන්න කරන වැඩ මේවා.

  7. kona kapala says:

    මූ දර්ශන නෙ දාන්නේ …ඔච්චර අමාරුවෙන් ගොට්ට අල්ලලා ගත්ත දේ … අස්වෙයි ද …..බොරුවට නිකන් බොරු පාට් එකක් දාන්නෙ මේ ……

  8. Manel says:

    Ali Sabry is an educated good gentlemen. Those who make comments based on religion or ethnicity even do not know about themselves.

  9. Manel says:

    Ali Sabry is an educated good gentlemen. Those who make comments based on religion or ethnicity even do not know about themselves. Do not judge people by name or religion but see who they are and what they are doing. Just because some one is having a Sinhala name, he not be role model but can be the lowest human being in the society.

  10. නඩු වලින් හිර වීම says:

    ජනාධිපති කම අවසන් වූ පසු නඩුවලට මොකද වෙන්නේ කියා සිතෙන විට අලි සබ්‍රි මැජික් පෙන්නාවි.

Main News