අලි සබ්රි 20 සභාගත කරයි.. පාර්ලිමේන්තුව ගාලගෝටියක් වෙයි..

September 22, 2020 at 12:00 pm | lanka C news
අලි සබ්රි 20 සභාගත කරයි.. පාර්ලිමේන්තුව ගාලගෝටියක් වෙයි..

විසිවන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කර ඇත.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඊට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධතාවයක් දැක්වූහ.

ඒ මැද පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීම සිදුවිය.

77,637 views

43 Comments to “අලි සබ්රි 20 සභාගත කරයි.. පාර්ලිමේන්තුව ගාලගෝටියක් වෙයි..”

  1. Buuwa says:

    මහජන නියෝජිතයෝ පබයෝ නොවිය යුතුයි.

    • පෑඩ් man says:

      මහජන නියෝජිතයෝ පෑඩ් ඇදලද?

      • Sira says:

        Walige pennuwata thank you

      • රෙදි කෑලි ඔබාගන්න එකා says:

        ප්‍රශ්නෙට අදාලව හිතපන් මෝඩයො.එක එකාගෙ අමුඩ ඉඹින් නැතිව.මොළයක් තියෙනන රටට වැඩක් ඇති එකෙක් වෙයන් බේබද්දෙක් නොවී

        • පෑඩ් man says:

          අදාලව තමයි බං ලිව්වෙ උබට තේරුම් ගන්න මොලයක් නැති එකට මං මොනා කරන්නද

        • පෑඩ් man says:

          උබ අමුඩ ඉබින සිද්දියක්ද මංගලගෙද? සාගලගෙද? අකිලගෙද? රනිල්ගෙද?

    • Hudson says:

      Hail SJB for fighting against the future of Sri Lanka.

    • sama says:

      This is a temporary thing to facilitate Gota – to do the work that is expected by the people , before the end of the five yr. the new & complete constitution will be tabled.

  2. සුධර්මන් says:

    මේ ධර්මද්වීපයට අනුපමේය සේවයක් කල රාජපක්ෂවරුන්ට රට තෑගී ඔප්පුවකින් පුදන 20 වන සංශෝධනයට දෑත් ඔසවා සහයාදෙන සැබෑ දේශප්‍රේමීයකු වන්න.

    තෑගී ඔප්පු 20ට විරුද්ධ වන්නේ රට බෙදන දේශද්‍රෝහීන් පමණි.

    රට සදා සුරැකිව පැවතීම සහතික කල හැකි එකම ක්‍රමය, ඔවුන්ගේ ප්‍රාණ භුක්තියට ආණ්ඩුක්‍රම ව්‍ය්වවස්තාවෙන් රට පිදීම පමණි.

    බෙදුම්වාදීන්ගේ වහසි බස් වලට නොරැවටී 20 රැකගමු..!!

    • පෑඩ් man says:

      උබ කියනව නම් හා

    • චන්දරේ says:

      උබට මොන 20 සංසෝදනද බං ඔය කක්කුස්සියක් හෝදගෙන හිටපං

      • විමර්ශන says:

        මේ චන්දරේ වගේ සූකරයින් හැමදාමත් කරන්නෙ රට දැන් තියනව වගේ අසූචි ගොඩක් බවට ස්ථාවර කරගෙන ඒවම ක කා ඒ මතම නිදාගෙන ජීවත් වෙන්නයි . ඔබතුමා සමහර විට එතන ඉන්න සූකරයෙක් නොවේනම් අනිවාර්යයෙන්ම ඔබතුමා එම අසූචි ගොඩෙහි බෙට්ටක් .

  3. චන්දරේ says:

    විපක්සෙ කෑගහපල්ලා අමාරුයි නං පෑඩ් ඇදපල්ලා අපි උබලව ගනන් ගන්නෙ නෑ

  4. පෑඩ් man says:

    පේඩියා දත මැදගෙන පෑඩ් ඇදගෙන ඉන්න ඇති

  5. Ajith prasanna says:

    මුන් මුස්ලිම් ජාතිවාදය මාර්කට් කරලා තුනෙන් දෙක ගත්තා. දැන් මුස්ලිම්වරු ලවාම ශින්හලයන්ට කෙලිනවා. ඩෙන් යුම්බලට ශේපඩ?

    • Analyst says:

      ණය කන්ද දැන් ගිනිකන්දක් වී පුපුරා යාමට ආසන්නය.
      Foreign Debt Crisis in Sri Lanka: Lankans sitting on volcano that could erupt at any time.Sri Lanka is in a deep foreign exchange crisis today. A sub component of this is the crisis involving the foreign debt problem of Sri Lanka.All Sri Lankan Governments since independence have contributed to the build up of foreign debt by the country- Dr Dr. W.A. Wijewardena
      සැබෑ ජාතික ප්‍රශ්නය වන විදේශණය කන්ද පිලිබඳ ජාතියේ අවදි වීම,කැළබීම ව‌ෙන අතකට යොමුකර ජනතා විප්ලවයකින් අවුරැදු 72ක ඛේදවාචකයට හේතුව වන යටත්විජිත පාර්ලිමේන්තුව පලවා හැරීම වලකා ගැනීමට ‘යටත්විජිත පාර්ලිමේන්තුවේ’ නියම පාලකයින් වන බටහිර මහ මොළකරැවන් විසින් 20 සිය ඇම්බැට්ටයින් හරහා කරළියට වඩම්මවා ඇත.
      20 පිටුපස අරමුණු ද‌ෙකක් ඇත.පලමුවැන්න පුපුරා යාමට ආසන්න විද‌ෙස්ණය ගිනිකන්ද පිලිබඳ අවධානය,කතිකාව,කැලබිල්ල හා එයට එර‌ෙහිව ජනතාව ස්වාධීනව කදවුරැ බැඳීම වැලැක්වීමයි.ද‌ෙවැන්න 20 යොදාග‌ෙන ව්‍යාජ උණුසුමක් මවා යටත්විජිත පාර්ලිමේන්තුව ජනතාව ව‌ෙනුව‌ෙන් වාද විවාද කරන,සටන් වදින වැදගත් තැනත් යන රැවටිල්ල තව දුරටත් ප‌ෙන්නා ගැනීම.

      • පෑඩ් man says:

        පුපුරනවා නම් ඊට කලිං පෑඩ් ඇදලා පකනිල් බීලා දීගෙන හිටපං බූරු පුතා බොත්තම ඔබයි

      • රට වෙනුවෙන් says:

        20 පාස් උනාම දැනට තිබෙන සියලුම ණය කපාහැරලා අවුරුද්දට ඩොලර් බිලියන730ක් ගානේ දෙන්න බටහිරයෝ කැමති වෙලා තියෙන්නේ.

  6. චීන පටස් says:

    පෑඩ් ගැන සහ සජිත්ගේ කුලය ගැන කියමින් මෙහි අපහාස කමෙන්ට් දමන ගෝත්‍රිකයන්ට අප රටේ ඉදිරි පරපුර ශාප කරනු ඇත.
    සෝභිත හිමියන් පැතූ ලෙස 19 සම්මත කලත් රනිල් හා මෛත්‍රී ගේ අවස්තාවාදී දේශපාලනය නිසා ඉන් රටට සුගතියක් නැති විය.

    නමුත් රාජපක්ෂවරැන්ට කත් අදින ඊනියා දේශප්‍රේමීන් විසින් මුලු රටම කොල්ලකෑමට සින්නක්කර ඔප්පුවකින් රට රාජපක්ෂවරැන්ට භාරදීම මෙම 20 වන සංශෝධනය මගින් සිදුවනු ඇත.

    මෙහි නරක ප්‍රති විපාක රටට ලැබෙන විට ඉන් දුක් විදින්නේ මේ වන්දිභට්ටයන්ට පමණක් නොව සකල ශ්‍රී ලංකා වාසීන්ටමය.

    • ගරසරප says:

      කලබල වෙන්න එපා. මේ බලය අවුරුදු 4න් සජිත් අතේ.

      • SENA says:

        ඒදණ්ඩේ ප්‍රේමදාසට හොඳට කරන්ඩ පුලුවන් එකම වැඩේ නිදන් ගොඩදාන එක විතරයි.

      • ක්‍රිමිනල් says:

        දවල්ද?

      • RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

        එහෙමනම් ඉතින් අවුරුදු හතරකට පස්සෙ මේ රටේ මිනිස්සුන්ගෙ මොලේ මඤ්ඤන් වෙලා තියෙන්ඩ ඕනැ.

    • Banda says:

      Well said.

    • hakim says:

      චින පටස්ගේ අම්මටත් වැදිලා චීනපටස් එකක්

    • fass says:

      E kiyanne umbala dannawa umbalage pambayanta kawadawath aye minissu chande kin dinawanne ne kiyala neda. Pau ithin dan 3 th na ne neda%

    • fass says:

      Pau ithin Ranila rata kanakan uge redda asse hangila hitiya seenu karayo dan weerayo wela. Ranil wage keeyak hari dunna am paththakata wela indo.

    • සුනිල් says:

      🌷

      • John the Baptist says:

        20 වන ව්‍යවස්ථා සංශෝධණයෙන් පහර වදින්නේ බටහිර ගැති බෙදුම්වාදීන් සහ උන්ගේ ඩොලර්, යූරෝ 
        වලින් යැපෙන NGO වන්දි බට්ටයන්ට පමණි

    • Nimal says:

      මතක් කරන්ඩ එපා සෝබිත, මේ රට අගාධයට ගෙනිහින් පළමුව අපායට ගිය යහපාලුව

    • පෑඩ් man says:

      පස්නයක් නෑ හුටස් පටස් උබත් පෑඩ් අදින ගූ පේඩියෙක් බව අපි දන්නවා
      හැබැයි කිව්වෙ නෑ

    • පෑඩ් man says:

      ඉදිරි පරපුර ගැන කතා කරන්න කලිං කලින් දැන් පරපුර සාප කරන යහපලාන බලු වැඩ ගැන චීන පටස් පුස් වෙන්නෙ ඇයි

    • Padma says:

      අනේ පව් චීන පටස්ට රිදිලා අනේ කවුරුහරි අතගාන්නකෝ

  7. Rony says:

    69 ලක්ෂයෙන් කී දෙනෙක් 20 ගැන දන්නෙහිද ? මොනවද මේ 20 ?

    • රට වෙනුවෙන් says:

      විස්ස කියන්නේ 19 + 1 නේ

    • RED BULL says:

      හැට නම ලක්‍ෂෙම විස්ස ගැන දන්නව උඹ ඒක දන්නෙ නැහැ,පව් බං උඹ නම් සජිය වගේමයි.

  8. මාතර සුනිල් says:

    අලි සබ්‍රිට කොන්දක් නෑ වගේ. පසුගිය දවස්වල 20 සංශෝධනය කැබිනටි එකට ඉදිරිපත් කළෙත් සබ්‍රි. ඒක හැදුවෙ කවුද? කියල දන්නෑ කිවිවෙත් සබ්‍රි. නැවත කිසිම වෙනස් කිරීමකින් තොරව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙත් සබ්‍රි. ඇත්තටම මිනිහ නමි ඔරැව කොයිපැත්ත පෙරලුනත් හොඳයි කියන නියම පොරක්.
    එයාට උපදෙස් දීල තියෙන්නෙ, “අපි කියන දේ කරපං, බැරිනං පලයං” කියල.

    • ඊරි යකා says:

      20 අවශ්ශ වන්නේ 19 ඉවත්කරන්න, ඊට පසු 20 ඉවරකර අලුත් එකෙක් ගේනවා පෑඩයෙනි, 1 සිට 20 දක්වා පැලැස්තර ඊට පසු අවසානයි, පෑඩය පුක උඩදාගෙන කැගැසුවාට වෙන්න යනදේ ගැන කඳුලක් වත් දන්නේ නැති සිපයියකි.

Main News