අලුත්ම ලොක්ඩවුන් නිවේදනය මෙන්න..

December 20, 2020 at 7:38 pm | lanka C news
අලුත්ම ලොක්ඩවුන් නිවේදනය මෙන්න..

හුදෙකලා කිරීම ඉවත් කරන ප‍්‍රදේශ, තව දුරටත් හුදකලා කරන ප‍්‍රදේශ හා අලුතින් හුදකලා කරන ප්‍රදේශ සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මෙසේය.

41,950 views

4 Comments to “අලුත්ම ලොක්ඩවුන් නිවේදනය මෙන්න..”

  1. 😷 😷 😷 😷 says:

    සිංහල අලුත් අවුරුද්දට හිසතෙල් ගෑම හුදකලා වෙයි වගේ…
    ඉතිං සංචාරකයෝ එයිද..?

  2. Thisath says:

    වත්තල කෙරවළපිටිය පරණවත්ත පාර වහා වසන්න . නැත්තන් ගම්පහම ඉවරයි

  3. Dubba says:

    නව COVID 19 වෛරස් ප්‍රභේදයක් ඉතා ඉක්මනින් එංගලන්තයේ පැතිරෙන බව කියනවා.
    අනිත් හැම රටක්ම එංගලන්ත flights නවත්වමින් පවතිනවා.
    අපේ ගොන්නු එයාපෝට් අරින්න හදනවා.

    • 😁😉😎 says:

      කෝවිඩ් ප්‍රවර්ධනය ගැන ‘කඩ්ඩෙන් ‘ කියන ඒවගේ බැරෑරුම් කමක් අපේ සිංහලයට තේරෙනවැයි..😂
      මොකද.. ගණිකා වෘර්තිය… රෑ ක්ලබිං … මත් කුඩ්ඩන්ට.. දොර ඇරලා දෙන්න එපා නොවැ..
      ගණිකා වෘර්තිය… රෑ ක්ලබිං … මත් කුඩු ලාබම ආසියා රට සිරි ලංකාව බව කටුනායකින් බැස්ස සුද්දෝ කියපි..!

Main News