අලුත් අගමැතිවරයෙක්.. අලුත් කැබිනට් මණ්ඩලයක්..
March 11, 2019 at 10:33 pm | lanka C news
2017 වසර සදහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලියේදී කැබිනට් මණ්ඩල ප්‍රධානියා වන ජනාධිපතිවරයාගේ වැය ශීර්ශය පරාජය කල හොත් කැබිනට් මණ්ඩලය අවසන් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
එජාප මන්ත්‍රී පිරිසක් ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරවන්නේ යයි පැවසීම ගැන අදහස් පල කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
යම් හෙයකින් ජනාධිපති වැය ශීර්ෂය පරාජය කලහොත් කැබිනට් මණ්ඩලය අහෝසි වන බවත් ඉන් පසු නව අගමැතිවරයෙක් හා නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට සිදුවනු ඇති බවත් ඔහු සදහන් කලේය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරවීම සදහා කිසිදු සූදානමක් නැති බවත් වැඩිම ඡන්දයෙන් මෙවර සම්මත වන්නේ ජනාධිපති වැය ශීර්ෂය බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.
අලුත් අගමැති කෙනෙක් පත් වුනොත් මට බ්‍රේස්ලට් එකක් හම්බ වෙයිද ආයිබෝං?
නොතෙමී පාර දිගේ යන්න කුඩයක් වත් හම්බ වුනොත් ලොකු දෙයක්. මං හරි ආසයි බ්‍රේස්ලට් එකක් දාගෙන පුස් බයිසිකලේ නැගලා ගම වටේ රවුමක් යන්න.
නංගිට වගෙ කාර් එකක්?
den nam oyala kawuruth me rate janathawata tittawela. epawela. madyama panthiya apa duk windinawa ,berima eka hoollanawa. thunweala kanna nehe hebeyi,
oyala THEPAL DEEMANAWA DOUBLE KARA GATTA,
PEMINEEME DEEMANA WEDIKARAGATTA,
WETUP WARADANA WEDI KARAGATTA, GEWAL KULIYA WEDIKARAGATTA
WAHANA, PETROL NOMILAYE GANNAWA THAWATH DEWAL PASSE KIYANNAM
Use Unicode or only English.
2017 ta hinda kama na. 2019 wunoth thamayi prashne.