අලුත් අගමැති කරූ ජයසූරිය.. කරූ එකගයි..?

April 3, 2018 at 10:32 pm | lanka C news
අලුත් අගමැති කරූ ජයසූරිය.. කරූ එකගයි..?

පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ලබන විශ්වාස භංග යෝජනාවෙන් පසු පිහිටවනු ලබන නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස කරූ ජයසූරිය මහතා පත් කිරීමට වැඩිම ඉඩක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් කරු ජයසුරිය මහතාගේද එකගත්වය පලව ඇති බවටද තොරතුරු හුවමාරු වෙයි.

ආසන්න දිනවලදී ශ‍්‍රීලනිප හා එජාප නියෝජිතයන් විසින් කරු ජයසුරිය මහතා කිහිප විටක්ම මුණ ගැසී ඇති බවත් එම සාකච්චාවන්හි ප‍්‍රතිඵලයක් ලෙස වත්මන් කතානායකවරයා අගමැති ධුරය බාර ගැනීමට එකගතාවය පල කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වෙයි.

මේ අතර තවත් ආරංචි මාර්ගයකින් පැවසෙන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විශ්වාස භංගයට පෙර ඉල්ලා අස්වුවහොත් නව අගමැති ධුරය සදහා කරු ජයසූරිය මහතා පත් කර ජාතික ආන්ඩුව ඉදිරියට ගෙන යනු ඇති බවත් විශ්වාස භංගයෙන් වික‍්‍රමසිංහ මහතා පරාජය වුවහොත් නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැති කර නව ආණ්ඩුවක් පිහිටවනු ඇති බවත්ය.

30 views

8 Comments to “අලුත් අගමැති කරූ ජයසූරිය.. කරූ එකගයි..?”

  1. Sebastian says:

    KABALEN LIPATA!

  2. maraya says:

    දියවන්නාවේ සිටින යමපාලන ගොන් රැලේ ලොකුම මි හරකට ත් තනතුරක් ..අපේ රටට අබම සරණයි

    • Basil silva says:

      Danna ekek kiyapalla karuge education qualifications saha MaRa ge education qualifications
      Puluvan num BaRa ge evath daanna

  3. Sirisena Yatawara says:

    This not going to be solution for ongoing crisis in deep rooted one!
    By replace of Krau J….. man lost all credentials of confidence of Parliamentary sovereignty once and for all since 2015 August 27th!
    The political composition has to be change in according to need and aspirations of people of Sri Lankan.
    Not that UNP vital interest of few hands. What about the general election in soon?

  4. Nim says:

    MUN OKKOMA HORU
    ALI WATE HORA KAMA
    ELIYATA AWE BALA GENA

  5. Rialist says:

    ඔය විස්වාසබන්ගෙන් වෙන්නේ UNP එකට අවුරුදු 24කට කරගන්ඩ බැරි වුනු දේ, ඒ කියන්නේ රනිල් පන්න ගන්ඩ බැරි වුන එක කරගන්න එක. මොකද ඕක දින්නත් ඊළඟට අගමැති වෙන්නෙත් UNP කෙනෙක්.

    ඉතින් මෝඩ බයියෝ වැඩේ කා ගත්තා. කරන්ඩ තිබ්බේ රනිල්ව ඔහොම්මම තියෙන එක. එතකොට 2020 ගෝට දිනන එක ඉතාම පහසුයි.

    හැබැයි දැන් කරූ ආවොත් ඉවරයි.

    බයියෝ හරි මෝඩයි. මොලෙන් නෙමෙයි හිතන්නේ.

    • සිරිබිරිස් says:

      එතකොට රටේ හතුරො ටික ඊට කලින් රනිල් මාර්ගයෙන් ෆෙඩරල් හදා ගත්තටයි රටේ ඉතුරු සම්පත් ටිකත් නැති වෙන එකටයි කමක් නැද්ද ගෝටා ලේසියෙන් දිනනවනම්?

  6. Alfred says:

    Pethi maru karana hua kana dhanapathiyantada karu kiyanne katussek.