අලුත් අගමැති කෙනෙක් ගැන මහින්ද හෙලි කරයි..

November 15, 2018 at 9:20 am | lanka C news
අලුත් අගමැති කෙනෙක් ගැන මහින්ද හෙලි කරයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නව අගමැතිවරයෙකු පත් කර එය ගැසට් පත‍්‍රයක් මගින් නිවේදනය කරන තෙක් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරන බව කැබිනට් ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

කතානායක කරු ජයසූරිය තනිකරම එක්සත් ජාතික පක්‍ෂයේ උවමනා එපාකම් අනුව කටයුතු කරන බවත් විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කල යුතු ආකාරය පැහැදිලිවම සදහන්ව ඇති බවත් ඔවුන් කියා සිටියහ.

203 views

7 Comments to “අලුත් අගමැති කෙනෙක් ගැන මහින්ද හෙලි කරයි..”

  1. රූපබන්දු අමරසිංහ says:

    සිරිසේනයෝ මට දෙනවද අගමැති පුටුව – මොට්ට රනිලෝ බොට දෙන්නෑ අගමැති පුටුව
    නට නට අවොත් දෙනවද අගමැති පුටුව – නට නට ආවට දෙන්නෑ අගමැති පුටුව
    වැඳගෙන අවොත් දෙනවද අගමැති පුටුව – වැඳගෙන ආවට දෙන්නෑ අගමැති පුටුව
    කොයිලෙස අවොත් දෙන්නේ අගමැති පුටුව – ඡන්දෙන් අවොත් දෙන්නන් අගමැති පුටුව

  2. හැකහැක says:

    පාර්ලිමේන්තුවට ලයිට් කපමු,වතුර කපමු,එහී කුණු ගොඩගැසෙන්නට හරිමු…රටම අපායක් කරන පාර්ලිමේන්තුව මිහිිට අපායක් කරමු.

  3. රජින්ද says:

    උතුරින් එන මහ දුම්…
    වළල්ලට බිය නොවෙමු….
    දකුනුදිගින් හමනා මේඝයට මුහු වෙමු…
    සැඩ පහරක් සේ චිත්තරේඛාවෝ විහිදමු…
    ධර්මය හා එය රකින දීපයට පණ දෙමු….
    මහා මැතිවරණයක් පොදු ජනතාව විදිහට අපි අපේක්ෂා කරන්නෙමු. මේ රටේ සිංහල ජනතාවට බැරෑරුම් තීරණ ගැනීමේ හා අතීශය සංවේදී රාජ්‍ය තන්ත්‍රයට ශක්තිමත් ස්ථාවර පාලනයක් දීමට කාලය එළඹ ඇත.

  4. Amda says:

    දැන් ජනාධිපති තුමාට කරන්න තියෙන්නෙ..

    1 මහ බැන්කු හොරකමට අදාල සියලුම මන්ත්‍රීන්ලා සහ අනික් අය

    2 ජනාධිපති ඝාතන කුමන්ත්‍රනයට අදාල සියලුම මන්ත්‍රීන්ලාසහ අනික් අය

    3 වෙනත් මහා පරිමාන ව්‍යාපෘති වලින් පගා ඉල්ලපු සියලුම මන්ත්‍රීන් සහ අනික් අය

    අත් අඩන්ගුවට ගැනීම, නඩු පැවරීම සහ ඒ පරීක්ශන ඉක්මන් කිරීම

  5. වරෙන් යකෝ හවසට අපේ ගෙදර ගලක් බාන්න... says:

    වරෙන් යකෝ හවසට අපේ ගෙදර ගලක් බාන්න…සමසිරි.

  6. රටවැසියා says:

    විශ්වාස භන්ගයක් දිනවන්න නම් චන්ද 113 ක් හෝ ඊට වැඩි ගනනක් විශ්වාස භන්ගය කැදවන වෙලාවෙ පාර්ලිමෙන්තුවෙදි අරන් පෙන්නන්න ඕනෙ. ඊයෙ පාර්ලිමෙන්තුවෙදි එහෙම චන්ද ගනන් කිරීමක් උනාද? කතානායකය චන්ද ගනන් කලේ නැතිනම් ඒක වල්ංගුද? මෙම පාර්ලිමෙන්තු චන්ද ප්‍රෝඩාවටත්, ව්‍යවස්තා විරෝදීව හැසිරෙන කතා නායකයටත් විරුද්දව උසාවි යන්න බැරිද?

  7. කරු කුණු බාල්දි අගමැති;;;;සජිත් කම්කරු අගමැති,,,,රනිල් බන්කුබිදීමේ අගමැති.... says:

    කරු කුණු බාල්දි අගමැති;;;;සජිත් කම්කරු අගමැති,,,,රනිල් බන්කුබිදීමේ අගමැති… මහජනතාව මුන් ඔක්කොටොම අකමැති…..JVP රටට හයෙන් කෙළිති. රංගේ පිහියෙන් කෙල්ති. මුන් ඔක්කොම අපට කෙළිත්.

Main News