අලුත් අධිකරණ ඇමතිනී තලතා මහ සභාවක හඬයි..[Video]
August 31, 2017 at 9:20 am | lanka C news![අලුත් අධිකරණ ඇමතිනී තලතා මහ සභාවක හඬයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/08/Thalatha-1.jpg)
නව අධිකරණ ඇමතිනී තලතා අතුකෝල මහත්මිය කොළඹදී පැවති උත්සව අවස්ථාවක් අමතමින් සිටියදී හැඩුම්බර විය.
ජාතික සේවක සංගමයේ විශේෂ හමුවක් අමතමින් සිටියදී ඇමතිවරිය මෙසේ හැගුම්බරව අදහස් පල කලාය.