අලුත් අධිකරණ ඇමතිනී තලතා මහ සභාවක හඬයි..[Video]

August 31, 2017 at 9:20 am | lanka C news
අලුත් අධිකරණ ඇමතිනී තලතා මහ සභාවක හඬයි..[Video]

නව අධිකරණ ඇමතිනී තලතා අතුකෝල මහත්මිය කොළඹදී පැවති උත්සව අවස්ථාවක් අමතමින් සිටියදී හැඩුම්බර විය.

ජාතික සේවක සංගමයේ විශේෂ හමුවක් අමතමින් සිටියදී ඇමතිවරිය මෙසේ හැගුම්බරව අදහස් පල කලාය.

241 views

7 Comments to “අලුත් අධිකරණ ඇමතිනී තලතා මහ සභාවක හඬයි..[Video]”

  1. ard says:

    adanne nathiwa ranilagen ahuwanam kiyayi sahodarayata mokada wune kiyala. dan adikarana amathi nisa puluwan neda atukorala komisamak danna.

  2. රාහුල කොලුවා says:

    ගෑනු කියන්නේ ඉතින් කොහොමත් අඬන්න දක්ෂ අයනේ…අළුතෙන් යමක් දුන්නත් අඬනවා.. දීපු එක ආපහු ගත්තත් අඬනවා…

  3. love nature says:

    තලතාගේ 64 මායමෙන් එකක් රැවටෙන්න එපා

    • Alapaluwa says:

      හැඟුන්බරවුයේ දෙමවුපියන් නැතිවීම මතක්විද??? මේ වැනි කපටි කයිරාටික ගැහැනුන් තව සක්වළ සිටිය හැකිද??. නමුත් නැවතත් අපිව හන්දවන්න නම් සිතන්න එපා මොකද ඔයාලා ළඟ තිබෙන ලුණු ගොරකා මදියි අපිව වේලවන්න.ඒ හැඟුන්භර වුයේ ලැබුණු පරණ පිණට මිස වෙනයම් කරුණකට නොවන බව අපේ බුද්ධිමත් සහෝදර සහෝදරියන් ඇතුළු සියලුමදෙනා දැනගන්න.

  4. ULAMA says:

    Dukata Pun Gaha Ganin.

  5. shantha kuru says:

    patta hera

  6. sanidu sooriarachchi says:

    සසිරිබර මේ සිරිලක ,
    අධිකරණ ඇමති හඬයි
    සෞඛ්ය ඇමති හදි හූනියම් වලට බියවී විදෙස් රටවලින් ප්ර තිකාර ලබයි (උපදෙස් අගමැතිගෙනි)
    මුදල් ඇමති මත් ද්රහව්යය චෝදනා ලබයි
    විදේශ ඇමති අල්ලස් චෝදනා ලබයි
    ප්රේශක්ෂකයෝ ක්රීදඩකයන්ට ගල් ගසයි
    අපි යහපාලන සිහින දකින්නෙමු.

Main News