අලුත් අයවැයක් එන මාසයේ…

July 26, 2022 at 7:10 pm | lanka C news
අලුත් අයවැයක් එන මාසයේ…

මෙම වසරේ ඉදිරි මාස කිහිපය සඳහා අන්තර්කාලීන අය-වැයක් අගෝස්තු මාසයේදී ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

16,384 views

4 Comments to “අලුත් අයවැයක් එන මාසයේ…”

  1. Susantha says:

    ස්ථීර ජනතාවාදී රජයක් ස්ථාපිත වන තුරු IMF සාකච්ඡා නොපවත්වන බව CNBC ප්‍රවෘත්ති සේවය දන්වයි, දැන් රනිල්ට සනීප ඇති

  2. බරි කැන්දුල says:

    ඔව් ඉතින් තොපි 225 ට සහ ගල් කොල්ලන්ට ආතල් ගන්න මහජන මුදල් වෙන්කර ගන්න එපැයි.

  3. Truth says:

    Basilta kiyawanda nana ko Ella fun English ba Sinhalese ba Patta

    • OBSERVERS says:

      Why, the current government is not a constitutionally formed, legal government?
      It seems as some officials of the I.M F. work according to the motives of their lords who do major donations to its fund.Even Mahathir Mohamed rejected taking I.M.F. loans according to their conditions ,but managed to develop his country,by adopting other innovative strategies.