අලුත් අවුරුද්දේ ජනපති තිරුපති පූජාවේ..

April 16, 2019 at 11:20 am | lanka C news
අලුත් අවුරුද්දේ ජනපති තිරුපති පූජාවේ..

පුද්ගලික සංචාරයක් සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

අද උදෑසන ජනාධිපතිවරයා හයිද‍්‍රාබාද් බලා යන ගුවන් යානයකින් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපල ආරංචි කියයි.

ජනාධිපතිවරයා ඉන්දීය තිරුපති කෝවිල වැදපුදා ගැනීම සදහා මෙසේ පිටත්ව ගොස් ඇති බව දැනගන්නට ඇත.

227 views

15 Comments to “අලුත් අවුරුද්දේ ජනපති තිරුපති පූජාවේ..”

  1. Dalit says:

    Puppet of India.

  2. Sam Fernando says:

    මුන්ට දැන් හීන් දාඩිය දානවා.

Main News