අලුත් අවුරුද්දේ මහින්දගෙන් ආණ්ඩුවට අභියෝගයක්..

April 14, 2018 at 4:40 pm | lanka C news
අලුත් අවුරුද්දේ මහින්දගෙන් ආණ්ඩුවට අභියෝගයක්..

ආණ්ඩුව කියන ආකාරයට ඔවුන් ශක්තිමත් නම් ජනතාවට බිය නැතිනම් වහම මහ මැතිවරණයක් කැදවන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

නව වරේදීවත් රටේ සම්පත් විකිණීම නතර වේවායි අලුත් අවුරුද්දේ ප‍්‍රාර්ථනා කරන බවද ඒ මහතා පැවසීය.

අපට මේ අවුරුද්ද ඉතාමත් හොද අවුරුද්දක් බවට විවිධ ලක්‍ෂණ පහල වෙමින් ඇතැයිද රාජපක්‍ෂ මහතා සදහන් කලේය.

88 views

15 Comments to “අලුත් අවුරුද්දේ මහින්දගෙන් ආණ්ඩුවට අභියෝගයක්..”

  1. SS says:

    අනේ උබලට තෙරෙන්නේ නැද්ද මට මන්ත්‍රි කමෙන් කල හැකි දෙයක් නැහ. මම හිටපු හැටි කරපු දේවල් උබලට මතකනේ. අනේ චන්දයක් තියපල්ල බන්. මමයි මගේ ගැනී කොල්ලො ටිකයි අනාත වෙලා ඉන්නේ. අනේ චන්දයක් තියපල්ල මුන් නඩු දාන්නේ නැහ කිවට දැම්මොත් අපි හිරේ. චන්දයක,ඔනා ඔනා. ඕනමයි

Main News