අලුත් අවුරුද්දේ රිය අනතුරුවලින් 30ක් මිය යති..

April 16, 2021 at 8:40 am | lanka C news
අලුත් අවුරුද්දේ රිය අනතුරුවලින් 30ක් මිය යති..

ගතවූ පැය 48ක කාලයේදී මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 30 දෙනකු මරණයට පත්වී තිබේ.

එම කාලයේදී සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් 150 ක් තුවාල ලබා ඇතැයි ද සඳහන්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙම තොරතුරු තහවුරු කලේය.

5,116 views

3 Comments to “අලුත් අවුරුද්දේ රිය අනතුරුවලින් 30ක් මිය යති..”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    මල කෙලියයි………
    අපේ විජිත ලොක්කයි ලාලාල්කාන්ත ලොක්කයි ඔතන නෑ නේද?

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    මිනිස්සු 30ක් රිය අනතුරු වලින් මැරුනෙ රාජපක්ශලගෙ වරදින්.

    රාජපක්ශ හොරා… ස’ ෆේල්… ස’ ෆේල්…. ස’ ෆේල්……

  3. Love nature says:

    සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා කියන නරුමයන් තමා වැඩිදෙනෙක්.

Main News