අලුත් අවුරුද්දේ විදුලි ඉල්ලුම හොදටම බහී.. ලක්‍ෂපාන රැහැනකට අකුණක් වැදී පැත්තකම විදුලිය නෑ..

April 14, 2019 at 8:40 am | lanka C news
අලුත් අවුරුද්දේ විදුලි ඉල්ලුම හොදටම බහී.. ලක්‍ෂපාන රැහැනකට අකුණක් වැදී පැත්තකම විදුලිය නෑ..

අලුත් අවුරුදු කා සීමාවේදී මෙරට විදුලි ඉල්ලුම විශාල වශයෙන් පහල ගොස් තිබේ.

කොළඹ හා නාගරික ප‍්‍රදේශයන්හි කර්මාන්ත ශාලා හා ආයතනවල කටයුතු නවතා තිබීමෙන් මෙසේ විදුලි ඉල්ලුම සැලකිය යුතු ලෙස පහල ගොස් ඇත.

කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටින්නේ තවමත් ප‍්‍රමාණවත් වාර්ෂාවක් බලාගාර ප‍්‍රදේශයන්ට නොලැබුන බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.

මේ අතර ඊයේ පැය කිහිබයක කාලයක් හම්බන්තොට ඇඹිලිපිටිය දෙනියාය බලංගොඩ ප‍්‍රදේශවල විදුලි බලය ඇණහිට තිබින.

ඊට හේතු වී තිබුවේ ලක්‍ෂපාන සිට බලංගොඩ දක්වා විදුලිය ගෙන යන රැුහැන් පද්ධතියකට අකුණු සැර වැදීමයි.

15,929 Viewers

One Comment to “අලුත් අවුරුද්දේ විදුලි ඉල්ලුම හොදටම බහී.. ලක්‍ෂපාන රැහැනකට අකුණක් වැදී පැත්තකම විදුලිය නෑ..”

  1. ගන්ජ බන්ඩා says:

    අලුත් ලාබදාය් බලාගාර හදල වැඩක් නැහැ. දිගටම තව තවත් පාවෙන බලාගාර ගෙනැවිත් පරිසර ප්‍රශ්ණ නැතිව විදුලිය ප්‍රශ්ණය විසඳා ගනිමු. ලොව හොඳම විදුලිය ඇමටිට ජයවේවා.

Leave a Comment

Main News