අලුත් අවුරුද්ද අද සම්පූර්ණයෙන්ම විකිණිලා..- ජනපතිගේ අලුත් අවුරුදු සුබ පැතුම සැරවෙයි..
April 14, 2019 at 12:40 pm | lanka C news
මෙරට අනර්ඝ සංස්කෘතික උත්සවයක් වන සිංහල හින්දු අලුත් අවුරුද්ද අද වන විට වෙළඳපල යාන්ත්රණයේ පරිභෝජනවාදී මතයට යට වී ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
අලුත් අවුරුදු සුබ පැතුමක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ අලුත් අවුරුද්දේ ඇති ගැඹුරු හරය තේරුම්ගත යුතු බවයි.
ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති සම්පූර්න සුබ පැතුම් පණිවුඩය මෙහි දැක්වෙයි.
ay, 2015 di loku loku desapaluwoth wikununa neda?
දොන් ජුවන්ලා නැවත ඉපදෙනවිට මෙහෙම වෙනවා අපේ කරුමේ
අය්යෝ ඇත්ත.. අද දෙරණ දෙශීය නාලිකාව කියාගන්න හැත්ත… අද මොනවාද විකාශය කලේ. සම්පූර්ණ විකාර කුණුහරුප… අර රියලිටි ජෝකර් ලයි වෙල් පාසියෝයි පීචං පොරවල් ටිකකුයි දාගෙන කලේ මොනවාද?
DERANA DINEN DINA PAHALATA !!!