අලුත් අවුරුද්ද උදාවේ.. රට පුරා නොනවතින රතිඤ්ඤා දැල්වෙයි..
April 14, 2019 at 3:55 pm | lanka C news
සිංහල දෙමල අලුත් අවුරුද්ද වැදගත්ම චාරිත්රය සේ සැලකෙන ආහාර අනුභවය හා වැඩ ඇල්ලීම මීට සුළු මොහොතට පෙර උදා විය.
මුළු රටම එක් නැකතකින් අහාර අනුභව කරන වසරේ එකම දවස අද වෙයි.
නැකැත් වේලාවට රට පුරා දීර්ග වේලාවක් රතිඤ්ඤා දල්වන ශබ්දය ඇසින.