අලුත් අවුරුද්ද ලබද්දී මහ විපතක්.. දෙදෙනෙකු කපා කොටා මරා දමයි..
April 13, 2019 at 4:40 pm | lanka C news
අද පෙරවරුවේ සෙවනගලදී පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇත.
මෙම දෙදෙනා ඝාතනය ලක්ව ඇත්තේ ඉඩමක වාඩියක නිදාගෙන සිටියදීය.
පොලිසිය වැඩි දුර පරීක්ෂණ ක්රියාත්මක කර තිබේ.