අලුත් අවුරුද්ද ලබද්දී මහ විපතක්.. දෙදෙනෙකු කපා කොටා මරා දමයි..

April 13, 2019 at 4:40 pm | lanka C news
අලුත් අවුරුද්ද ලබද්දී මහ විපතක්.. දෙදෙනෙකු කපා කොටා මරා දමයි..

අද පෙරවරුවේ සෙවනගලදී පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇත.

මෙම දෙදෙනා ඝාතනය ලක්ව ඇත්තේ ඉඩමක වාඩියක නිදාගෙන සිටියදීය.

පොලිසිය වැඩි දුර පරීක්‍ෂණ ක‍්‍රියාත්මක කර තිබේ.

72 views
Main News