අලුත් අවුරුදු දින අනතුරුවලින් 10ක් මරුට….

April 15, 2021 at 8:40 am | lanka C news
අලුත් අවුරුදු දින අනතුරුවලින් 10ක් මරුට….

අලුත් අවුරුදු දිනයේ සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් 74 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ අලුත් අවුරුදු දිනයේ අනතුරු 121ක් සිදුවී ඇති බවයි.

ඉන් 12ක් අධිවේගී මාර්ගයේ පමණක් සිදු වූ රිය අනතුර බවද පැවසූ ඔහු ඒවායෙන් එක් අයෙකු තුවාල ලබා ඇතැයි ද කියා සිටියේය.

6,163 views

One Comment to “අලුත් අවුරුදු දින අනතුරුවලින් 10ක් මරුට….”

  1. Jepi buster says:

    ජෙප්පො සමාජවාදය පිහිටුවන්න මිනී මරපු කාලෙත් දවසට 100ක් 150ක් මැරුවා.
    ඒකත් එක්ක බලද්දි 10ක් කියන්නෙ සුලු ගානක්.

    කෙසේ වුවත් මිනිස් ජීවිතයක වටිනාකම මිල කරන්න බෑ

Main News