‘අලුත් අවුරුදු පොකුර’ නම් කරයි.. අද දිනට ආසාදිතයන් 1491යි..
April 29, 2021 at 7:50 pm | lanka C news
අද දිනය තුල කොරෝනා ආසාදිතයන් 1491 දෙනකු මෙරටින් හඳුනාගෙන තිබේ.
ඔවුන්ද සමග මෙරට ආසාදිත ප්රමාණය 106414 දක්වා ඉහල යයි.
අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් ‘අලුත් අවුරුදු පොකුර’ ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
කටුනායක පොකුරෙන් පස්සේ කිව්වා ” අපිට කොතනක හෝ වැරදුනා ” කියලා.. මේ වතාවේ මොනව කියන්නද ? මෙච්චර කොරෝනා පැතිරෙද්දිත් ඇතැම් පන්සල්වල බෝධිපූජා පිංකම් තියෙනවා. පොට්ට කාසි කියලා බුදුන් නිග්රහ කරපු සල්ලි වලට දුප්පත්කම , කන්න නැතිකම නිසා සාසනේ පැවැත්මට කියලා මහණ කරපු අයට නිවන් දකින්න උවමනාවක් නැති නිසා සල්ලි මිට මොලවා ගන්න මොන මොනවා හෝ කරනවා ලවුඩ්ස්පීකර් මහ හයියෙන් දමාගෙන..
හෙළයො හෙළ අවුරුදු කාල නාල ඒකෙ අග්ර එලය භුක්ති විදිනව .
මැයි පෙලපාලි යන්ඩ පොර ටො..ක් දිල කෙලවුනු නිසා ජෙජ්ජෝ රට වටෙි කොරෝනා පතුරනවා වෙන්ඩ බැරිද?
නෑ නකොරෝනා තාම සමාජගත වෙලා නෑ (according to health mister)
අලුත් අවරුදු පොකුර නෙමෙයි මේක ආණ්ඩුවේ අසමත් පොකුර කියලයි කියන්න තියෙන්නේ. මිනිසුන්ට දොස් කියලා ආණ්ඩුවට බේරෙන්න බෑ. එහෙනම් මොනාටද ආණ්ඩුවක්? ආණ්ඩුවට තිබ්බේ අලුත් අව්රුද්දට කලින් සීමා පනවන්න.සර් ආපු දවසේ ඉදන්ම හැම එකක්ම ෆේල්.
හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .
වෙන රට වලනම් මේ තරම් පොසිටිව් වෙන්න කොච්චර පරීක්ෂණ කලාද කියලත් කියනවා.
මොන ගොනාද මෙ නම යොජනා කරේ. මටනම් පේන්නෙ පොහොට්ටුවෙ අසර්තක පොකුර කියල.
අපේ දර මඩුවෙ පැත්තක් අස් කලා… කොරෝනා හැදුනොත් නවතින්න. ගෙදර අයට බෝ කරන්න බෑ. වෙන කරන්න දෙයක් නැහැ. ඔක්සිජන් ටැංකියකුත් ගන්නවා.. ලවුඩ්ස්පීකර් සෙත් පැතිල්ල කන් පැලෙන්න ඇහෙන එක තමා සදා නොවිසඳෙන කරදරය..
එහෙම ඔට්ටු නැහැ. එක්කෝ නුවරඑලිය පොකුර හරි මැදමුලන පොකුර හරි තැනක නමක් දාන්න. නැත්නම් බයියෝ පිළිගන්නේ නෑ. උන්ට මොලේ අඩුයි නේ.
ගොබ්බසේන පොකුර
ජීවිතේටම අවුරුදු නොකාපු මීහරක් බූරුවෝ දැන් අවුරුදු ජොලියෙන් කාලා මලගමපල්යල්ලා අර සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා ඔප්පු කොර හමරයි ගොං මී හරකුනේ ඔඅය උත්සව කියන හැමදෙයක්ම බිස්නස් අපේ ගොංන්නුන් හැම මල මගුලක්ම සමරනවා බිස්නස් කාරයා ගොඩ තොපි හැමදාම හිගන්නන්???????? ( business strategy plan )