අලුත් ආණ්ඩුකාරවරුන් පත් කෙරේ.. කැෆේ කීර්තිටත් ආණ්ඩුකාර ධුරයක්.. ලයිස්තුව මෙන්න..
January 7, 2019 at 3:00 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තවත් ආණ්ඩුකාරවරුන් 03 දෙනෙකු පත් කර ඇත.
ඒ අනුව සබරගමුව පලාත සදහා ධම්ම දිසානායක, ඌව පලාත සදහා කීර්ති තෙන්නකෝන්, උතුරු පලාත සදහා සුරේෂ් රාඝවන් ආණ්ඩුකාරවරුන් ලෙස දිවරුම් දී ඇත.
දකුණ පලාත සදහා පමණක් ආණ්ඩුකාරවයෙක් පත් කිරීමට නියමිත අතර මෙතෙක් පත් කරන ලද ආණ්ඩුකාරවරුන් 08 දෙනම නව පත් කිරීම්ය.
Sarath Ekanayaka too is a new appointment. He was earlier the Chief Minister of Central Province, not the Governor.
කාට දුන්නත් කමක් නෑ අර රෙජිනොල්ඩ් ට නොදී
You’re absolutely correct!
ඩොලර් ගරන NGO කාරයන්ට ආණ්ඩුකාර තනතුරු දෙන එක හරිද? උගත් රට වෙනුවෙන් කැප වෙන චරිත දහස් ගණනක් සිටියදී මේ වගේ ඩොලර් ගරන කුක්කන්ට ආණ්ඩුකාර තනතුරක් ලබා දීම පිළිකුලෙන් රටට ආදරය කරන මිනිසුන් ලෙස හෙළා දැකිය යුතුයි.
සිරිසේන දැන් ඊළම් කොටි නැටුම නැටීමට පටන් අරන් මොහු කරන්නේ ජනතාව මුලාකරමින් අපේ මව් බිම දෙමළ කොටි ඩයස් පෝරාවේ අවශ්‍යතාවයන් ඉටුකිරීමයි අහෝ සිහලුනේ දැන්වත් රට ජාතිය රැකගැනීමට පියවර ගනිව්
ඇයි පේෂල ජයරත්න. මිනිහා හිටපු උතුරු මැද පළාතේ මහාඇමැති
Very good decision on Mr. Dhamma Dissanayake. He is a very learned person and we need people like this in high positions. Well done Governor Dhamma.
ශ්‍රීලංකා ඉතිහාසයේ පත්වූ මෙම ධූරයේ අඩුම ආයුෂ ඇති ආණ්ඩුකාරවරැන් මොවුන්ය.
ජනාධිපති මෛත්‍රීපාලට නිළ කාලය අවසන් වීමට ඇත්තේ තව එක් වසරක් පමණී. 2020 ජනවාරි 9 දින වන විට නව ජනාධිපතිවරයෙක් පත්විය යුතුය. ඊට පෙර ජනාධිපතිවරණයක් තියන්නට මෛත්‍රීපාල තීරණය කළහොත් ඊට පෙර ගෙදරයාමට සිදුවිය හැකිය.
මෛත්‍රී ගුණරත්න, කීර්ති තෙන්නකෝන් සහ අසාද් සාලි උග්‍ර රනිල් විරෝධීන්ය.
නැවත කිසිම අයුරකින් මෛත්‍රීපාල මෙිරටෙි ජනාධිපති හැටියට පත්නොවෙන නිසා මෙම ආණ්ඩුකාරවරැන්ට හරිහැටි සිය පලාත්වල හතරමායිමි වත් දැනගැනීමට කාලය මදිවීම නමි දුකකි.
කීර්ත, සාලි සහ ගුනරත්නලා අර කොටින්ට ඉස්සර කඩේ ගියපු මාධ්‍ය අයතනයේ ඉත්තෝ නේ. ඒකේ ලොක්කා විතරයි අඩු !
දැන්නම් පිස්සු කතාව ඇත්තක් කියල හිතෙනවා.
උඹටද, උඹේ මෑණියන්ටද?
යහපාලනේ සේරම දේශපාලකයන්ට දෙමළ කොටි පිස්සුව හැදිලා ..කොටින්ගේ මුදල්වලින් තන්හාව වැඩිවෙලා පිස්සුව තදවෙලා රටම විකුණන් කනවා
Dear Dhamma, wish you all the verry best