අලුත් ආණ්ඩුකාරවරුන්..- බස්නාහිරට මුසම්මිල්.. නැගෙනහිරට රෝහණ ලක්‍ෂමන්..?

June 4, 2019 at 1:20 pm | lanka C news
අලුත් ආණ්ඩුකාරවරුන්..- බස්නාහිරට මුසම්මිල්.. නැගෙනහිරට රෝහණ ලක්‍ෂමන්..?

පුරප්පාඩුව පවතින බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය සදහා හිටපු කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතා පත් කර ඇත.

මුසම්මිල් මහතා කලක් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ අතර ඉන්පසු මැලේසියාවේ මහ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කළේය.

දැනට ඔහු කටයුතු කරන්නෙ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙසයි.

මීට අමතරව පුරප්පාඩු පවතින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කිරීමට ද යෝජනා වී ඇත.

ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස ටික කාලයක් වැඩ බැලීමේ කටයුතු කළ අතර දැනට ජනාධිපතිවරයාගේ උපදේශකයකු ලෙස කටයුතු කරයි.

47,342 Viewers

10 Comments to “අලුත් ආණ්ඩුකාරවරුන්..- බස්නාහිරට මුසම්මිල්.. නැගෙනහිරට රෝහණ ලක්‍ෂමන්..?”

  1. අන්තවාදයට විරුද්ධව SISI says:

    මුස්ලිම් අය තනතුරු අතහරිනවා සාධාරණ පරික්ෂනයකට කියලා. ඊලඟට තවත් මුස්ලිම් කෙනෙක්වම දා ගන්න හදනවා. ආයෙත් කවුද උපවාස කරන්නේ කියලා බලන්න වෙන්න ඇති. ඒත් ඉතින් මුසමිල්ට චෝදනා නැති නිසා හොඳයි. සිංහල අයගේ හිඟයක් පේනවා දැන්. SISI – සිංහල සිරී

  2. වැස්ස ඇවිත් says:

    ඇයි මේ උදවිය අස් වුන ගමන් පෑවිල්ල ඉවර වෙලා එලියට බහින්න බැරි තරමට ගොරව ගොරව වහින්නේ.

  3. සුනිල් අත්තනායක says:

    Sirisena ,Ranil mun dennama ape rata ,Jaathiya kaalaa iwarayi…!!!

  4. Gayantha says:

    නාට්‍යය තව ටිකක් තාත්වික මදී වගේනේ. ලේක්මාලා බර ගානක් මාරු කර කර හිටපු පොරකට මේවා සිම්පල් වැඩ.

  5. මාතර සුනිල් says:

    මේ ගමයට හොදටම පිස්සු. බස්නාහිර පළාතේ ඉතුරු වැඩ ටික කරන්න වෙන්න ඇති මුසම්මිල් දාන්නේ. රටේ තියෙන තත්වය තේරුම් අරගෙන ආරක්ෂාව සම්බන්ද මනා දැනුමක් ඇති හමුදා නිලධාරියෙක් පත් කරනම් මොකද වෙන්නේ. තව දුරටත් රට අවුල් කරන්නද ගමය හදන්නේ.

  6. RAYMOND says:

    නොම්මර එකේ යු එන්පි කාරයා බස්නාහිර ට
    ශීලනිප නායකයා විසින් පත්කිරීමෙන්.

  7. සිරා says:

    බස්නාහිර පලාත කියන්නෙ මුස්ලිම් පලාතක්ද?

  8. මර්තෙලිස් says:

    ඇයි ආයෙත් තම්බියෙක්ව දා ගත්තේ ? මුන් ඔක්කොම තම්බි ඌරො එකම ප්ලැන් එකටයි වැඩ කරන්නේ කියල අපිට ඊයේ පෙන්නුවා, උන්ට පක්ෂයක් නැ, ඒ නිසා තමයි තම්බි ඔක්කොම ටික ඉල්ලා අස්වුනේ, ඇයි තවත් තම්බියෙක් ආණ්ඩුකාරකමට දාන්නේ ? දැන් සිරිසේන මේ ගොන් වැඩ කරන්නේ

  9. UD says:

    මුසම්මල් කියන්නේ අන්තවාදියෙක් එහෙම නෙවෙයි නේද?

  10. Ratnamalala says:

    me gamayata upades denne monawage evunda? ara hamademadanna isuru kela hala hitiye mekata. hoda sudusukam athi sinhalayek hoyaganna bariunada me ayata.

Main News