අලුත් ආණ්ඩුවක්.. අගමැතිකමට මෛත්‍රී, සජිත්, අනුර, කරු යෝජිතයි…

July 6, 2022 at 2:10 pm | lanka C news
අලුත් ආණ්ඩුවක්.. අගමැතිකමට මෛත්‍රී, සජිත්, අනුර, කරු යෝජිතයි…

විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් පිළිබඳව එකඟතාවයක් සකස් කරමින් සිටින බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි.

එම ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍ය ධුරය සඳහා මෛත්‍රීපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, කරු ජයසූරිය යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇතැයිද ඔහු පැවසීය.

පිහිටුවන්නේ අන්තර්වාර පාලනයක් ද එසේ නැතහොත් වෙනත් පාලන ක්‍රමයක් ද යන්න සාකච්ඡා වෙමින් පවතින බවද ඔහු පවසයි.

කෙසේ වෙතත් එම පාලනය යටතේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්ඝ ව අධ්‍යයනය කරමින් සිටින බවත් කාලරාමුවක් සහිතව නව ආණ්ඩුව පවත්වාගෙන යාමට මූලික එකඟතාවයක් පළ වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

120,453 views

28 Comments to “අලුත් ආණ්ඩුවක්.. අගමැතිකමට මෛත්‍රී, සජිත්, අනුර, කරු යෝජිතයි…”

  1. john the Baptice says:

    හිටං හුටන් / කරුමයා / pad සජිත් නොගැලපේ.

    • aanamaduwe maanavadu says:

      hitan hutan karumayaa pad sajith nogelape kiyala umba kiyanne oya ekekugenwath umbata urukatuwak lebenne nethinisaanedaban? oya aygen dennek urumas kannama nehe, anith dennaa katuth hapala gilinewun.

  2. Rojer says:

    Yamapalanaya 2 get RW too
    So can finish off the work of Yamaplanaya 1

  3. SP says:

    ඇසුව පැන්න නාකි කරුවා තරම් බල තණ්හාව තියෙන පොරක්. මු සිල් ගත්ත උපාසක වගේ හිටියට, බලය කොතැනද, එතනට හොම්බ දානවාමයි

  4. ස්වාධීන says:

    මම හිතන්නේ අනුරට දුන්නා නම් හොඳයි

  5. NAK says:

    කවුද මෙ‍් ඡමීර පෙරෙරා කියන කටු ලෙව කන‍් නා. මූ හිතන‍් අ‍ැති මූ ගෙ‍් නම‍් ල‍ැයිස‍් තුවට පත‍් වීම‍් ටික ඔක‍් කොම දෙයි කියල. පෑ ඩ‍් සජිය ගෙ‍් කකුල‍් දෙක ග‍ැ හ‍ෙනවා අ‍ැති ද‍ැ මං මොකද කරන‍් නෙ‍් කියල උෘ දන‍් නෙ උස නම‍් සිකුරිටි කොට නම‍් කම‍් කර‍ු වතරයි නෙ.

Main News