අලුත් ආණ්ඩුවක්.. අගමැතිකමට මෛත්‍රී, සජිත්, අනුර, කරු යෝජිතයි…
July 6, 2022 at 2:10 pm | lanka C news
විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් පිළිබඳව එකඟතාවයක් සකස් කරමින් සිටින බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි.
එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා මෛත්‍රීපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, කරු ජයසූරිය යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇතැයිද ඔහු පැවසීය.
පිහිටුවන්නේ අන්තර්වාර පාලනයක් ද එසේ නැතහොත් වෙනත් පාලන ක්‍රමයක් ද යන්න සාකච්ඡා වෙමින් පවතින බවද ඔහු පවසයි.
කෙසේ වෙතත් එම පාලනය යටතේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්ඝ ව අධ්‍යයනය කරමින් සිටින බවත් කාලරාමුවක් සහිතව නව ආණ්ඩුව පවත්වාගෙන යාමට මූලික එකඟතාවයක් පළ වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
හිටං හුටන් / කරුමයා / pad සජිත් නොගැලපේ.
hitan hutan karumayaa pad sajith nogelape kiyala umba kiyanne oya ekekugenwath umbata urukatuwak lebenne nethinisaanedaban? oya aygen dennek urumas kannama nehe, anith dennaa katuth hapala gilinewun.
Yamapalanaya 2 get RW too
So can finish off the work of Yamaplanaya 1
ඇසුව පැන්න නාකි කරුවා තරම් බල තණ්හාව තියෙන පොරක්. මු සිල් ගත්ත උපාසක වගේ හිටියට, බලය කොතැනද, එතනට හොම්බ දානවාමයි
මම හිතන්නේ අනුරට දුන්නා නම් හොඳයි
කවුද මේ ඡමීර පෙරෙරා කියන කටු ලෙව කන් නා. මූ හිතන් අැති මූ ගේ නම් ලැයිස් තුවට පත් වීම් ටික ඔක් කොම දෙයි කියල. පෑ ඩ් සජිය ගේ කකුල් දෙක ගැ හෙනවා අැති දැ මං මොකද කරන් නේ කියල උෘ දන් නෙ උස නම් සිකුරිටි කොට නම් කම් කරු වතරයි නෙ.