අලුත් ආණ්ඩුවක්.. අගමැති සජිත්… පක්‍ෂ කිහිපයක් එකගයි..

July 2, 2022 at 9:20 am | lanka C news
අලුත් ආණ්ඩුවක්.. අගමැති සජිත්… පක්‍ෂ කිහිපයක් එකගයි..

සමගි ජන බලවේගය විසින් තවත් දේශපාලන පක්ෂ කිහිපයක සහාය ඇතිව නව ආණ්ඩුවක් පිහිටීමේ සැලසුම් කර සිටින බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

සජිත් පේ‍්‍රමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරය දරමින් තවත් පක්ෂ කීපයක එකඟතාවය මත ආණ්ඩුවක් පිහිටුවීමේ ස්ථාවරයක සිටින බව අබේසිංහ මහතා සඳහන් කළේය.

එම ආණ්ඩුව පිහිටුවීමේදී සඳහා වන කොන්දේසියක් ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන කාලරාමුවක් ඉදිරිපත් කළ යුතුව ඇති බවයි.

රටේ පවතින අර්බුදකාරී තත්වය විසඳීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි ජනතාව පවසන අතර අග්‍රාමාත්‍ය ධුරය දරන්නෙත් ජනතාව විසින් දැනටමත් ප්‍රතික්ෂේප කළ අයෙකු බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

79,690 views

46 Comments to “අලුත් ආණ්ඩුවක්.. අගමැති සජිත්… පක්‍ෂ කිහිපයක් එකගයි..”

  1. සකු says:

    පිස්සු ද නෙත්නම් මේ ටෙලිපොන් පක්සයේ හෙටිද.

  2. Gamarala says:

    අපේ රටේ තරුණයන් විසාල ප්‍රමාණයක් මරා දැම්මේ මෙයාගේ පියාගේ කාලේ අමතක කරන්න එපා.

  3. mdd says:

    a really welcome move. the wisest move after a very long time

  4. කැපුවත් පොහොට්ටුවට says:

    සජිත්ට ලංකාවේ උගත් බුද්ධිමත් තරුණයන් කිසිවෙක් කැමති නැහැ . මක්නිසාද ඔහුට හරිහමන් උගත්කමක්වත් තමන් කලැයි කියල පෙන්වන්න දෙයක්වත් (performance )නැහැ . ඊට වැඩ ගොඩක් සුදුසුයි නාමල් රාජපක්ෂ. සජිත් කියන්නේ තමන්ගේ පියාණෝ අරකයි මේකයි කලා උදාර සේවයක් කලා කියාලා. . කෙනෙක් සම්මුඛ පරීක්ෂණයකට ගිහින් මගේ පියා මෙන්න මේ දේවල් කළා කියුවට ඔහුට රැකියාවක් දෙනවද ? සජිත් හරිම බොළඳ චරිතයක් .

  5. බිංකුණ්ඩා says:

    පොඩි හරි ජීවිත්වීමෙ බලාපොරොත්තුවක් තිබුණ නම් දැන් ඉතිං හිත හදාගනිල්ලා…!

  6. RITIGALA says:

    booru golayo set eka okkoma wada nawathwalaa pali ganna set unama rate ithuru tikatath aba sarana thamaa…

  7. සෙරෙප්පු සුප්. says:

    අශෝක් අබේසිංහය දවලුත් හීන දකින මන්ද බුද්ධිකයෙක්.

  8. Gamini says:

    Who is this donkey

  9. Gamarala says:

    අලුත් ආණ්ඩුවක් හදන්න පළමුව දරුවෙක් හදන්න බලපන්..

  10. nizam says:

    nothing has happened no any good feedback

Main News