අලුත් ආණ්ඩුවක් පත් කරන්න ජනාධිපති සූදානම්…
December 13, 2018 at 10:20 pm | lanka C news
එළැඹෙන සදුදා දිනය වන විට ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුවක් පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සදහන් කරයි.
අද නඩු තීන්දුවෙන් පසුව ජනාධිපතිවරයා හා සන්ධාන මන්ත්‍රීවරුන් අතර පැවති හමුවෙන් පසු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත මේ බව පැවසීය.
එම හමුවට සහභාගී වූ දයාසිරි ජයසේකර මහතාද කියා සිටියේ නඩු තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පිහිටුවීමේ පියවරකට යනු ඇති බවයි.
සතරවරම් දෙවියන්ගේ නාමෙන් පලයව් පලයව් පලයව්.
GIVE TO MILATRY
මේකත් තජුදීන් කෙස් එක වගේ. මහින්ද වගේ මැරිලා වල්ලපු උත්තමයෙක් අයෙත් ගොඩගත්තා අරගෙන පොහොට්ටුවෙන් පන දුන්නා. දැන් මේ පාර වල පල්ලටම යැව්වා. මහින්ද උත්තමයා කවදාකවත්ම පාඩමක් ඉගෙනගන්නේ නැහැ. මිත්‍යා විශ්වාසයි ගොන්නුන්ගේ උපදෙසුයි ගත්තේ නැත්නම් බයිනේත්තුවක් අරගෙන තනියෙන් කැලා පීරලා කොටිත් එක්ක යුද්ද කරලා ප්‍රභාකරන්ව මරලා යුද්දේ දින්න මේ උත්තමයව අදහන්න වටිනා මිනිහෙක්. ආයෙනම් ඉතින් මහින්දට පනදෙනවා චොස් ! බලපල්ලා ඒ අතින් UNP එක ලස්සනට එකතුවෙලා ශක්තිමත් වුන හැටි. උන් පාවාදුන්නේත් නැහැ. බලයට කැදරකමේ රට ආරාජික කරේ නැහැ. මෙතන ස්මාර්ට්ම පොර මයිත්රිපාල සිරිසේන. ඌ තවමත් ජනාධිපති.
පාර්ලිමේන්තුවෙන් වත් නීතියෙන් වත් ජනතා මතය තහවුරු කල නොහැකි විට කල යුත්තේ 1999 ලෝකයේ 4 වෙනි වැඩිම ජනගහනය ඉන්න රට වන ඉන්දුනීසියාවේ ජනතාව කල දේ තමයි. අවුරුදු 30 ක් එක දිගට ජනාධිපති දුරයේ සිටි ජනාධිපති සුහර්තෝ ගේ දුෂිත රජයට විරුද්දව ජනතාව පාරට බැස දින හයක් ඇතුලත පාර්ලිමේන්තුව විසුරුවා ඉල්ලා අස්වී ජන්දයක් පැවැත් වීමට කටයුතු කලා වගේම. සුහර්තෝගේ දේසපාලන දිවියත් එතැනින්ම ඉවර උනා. වටිනා ජිවිත හයක් රටට අහිමි උනා ඉන්දිනිසියානු පොලිසිය උත්ගෝෂකයන්ට වෙඩි තැබීම නිසා. රටට ආදරේ ජනතාවට මෙය හොදම ආදර්ශයක්.
රට පුරා සුදු කොඩි දමා, ලක් මාතාව අවසන් සුසුම් හෙලන මේ දුක්බර වෙලාවේ, පිරිත් දේශනා කර, පිරිත් පැන් ඉස හෝ ඇගේ දිවි බේරාගැනීමට අපි එකා වන්ව නැගී සිටිමු.
AAPAYU
MAGEE RATATA
KALA WENASAYATA
LABANA ATHMAYE
KOHEE YANNADA
BALAPOROTHUWA ?😎😎😎😎😎😎😎????
Go for an election then we will decide what needs to be done or if president can not do anything at this time better to go for a presidential election majority in this country need a new beginning without these theives. don’t let Ranil to run this country again he will destroy everything.
nawa aanduwak pihituweeme piyawarakata yanu ethi bawayi..( piyawara gatha yuthuyi)
Why didn’t anybody pay attention to the dissolution of parliament in June 2015.
If dissolution in 2018 is unconstitutional so was 1015 because there was no request from the parliament with 2/3rd supporting it.
We came to know later that it was the yankee ketchup who ordered the Prez to dissolve.
චන්දයක් ඉල්ලා මහජනතාවගේ ගත්ත අත්සන් වලට දැන් පලයක් නැද්ද?