අලුත් ආණ්ඩුවක් පත් කරන්න ජනාධිපති සූදානම්…

December 13, 2018 at 10:20 pm | lanka C news
අලුත් ආණ්ඩුවක් පත් කරන්න ජනාධිපති සූදානම්…

එළැඹෙන සදුදා දිනය වන විට ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුවක් පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සදහන් කරයි.

අද නඩු තීන්දුවෙන් පසුව ජනාධිපතිවරයා හා සන්ධාන මන්ත‍්‍රීවරුන් අතර පැවති හමුවෙන් පසු මන්ත‍්‍රීවරයා මාධ්‍ය වෙත මේ බව පැවසීය.

එම හමුවට සහභාගී වූ දයාසිරි ජයසේකර මහතාද කියා සිටියේ නඩු තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පිහිටුවීමේ පියවරකට යනු ඇති බවයි.

74,302 Viewers

30 Comments to “අලුත් ආණ්ඩුවක් පත් කරන්න ජනාධිපති සූදානම්…”

  1. ක්‍රිමිනල් says:

    එතකොට අලුත් ආණ්ඩුව රන් කරන්නේත් මහබැංකු බැඳුම්කර හොරුමද?

    • රටෙ එකා says:

      නෑ බටහිර හාම්පුතලා

      • Donald Isuru Wilegoda says:

        TNA and the diaspora as well

      • Asaranaya says:

        රට විනාශයි , රට විනාශයි,
        අපට පුතේ රටක් නැතේ- සමනලයෝ රට කරතේ,
        ටින්කැරියෝ එමට ඇතේ- ගල්කාක්කෝ පිරී ඇතේ

      • දප්පුල says:

        උන් දැන් සනතෝෂෙ ඉහවහ ගිහින්ල චොකා බයිල දානව ඇති.

      • Vimale says:

        අහෝ බායියනේ මිරිස් කුඩු ගහල ආණ්ඩුව හොරකම මෙයින් හබක් වේද?
        හොරා කෑමටත් උසාවි යන්න වේද?
        සිරා දුන්න සිගිති අතල් ඓක ඉවරද ?

      • SUNIL says:

        …සහ උන්ගේ දේශීය නියෝජිතයන් වන UNP, TNA, MC සහ JVP.

    • Alapaluwa says:

      නෑ, හොර ආණ්ඩුව හිතා ඉන්නෙ දිගටම රන් වෙන්න. ශ්‍රැන්ගිලා විකුණපු, ඩෝල් සමාගමට අක්කර දාස් ගණන් සින්නක්කර විකුණපු, මන්නාරම් ගෑස් නිධිය ඉන්දියාවට විකුණපු, කල්පිටියෙ දූපත් සින්නක්කර විදේශිකයන්ට විකුණපු බටහිරට බැන්නට පවුලෙන් වැඩිහරියක් බටහිර රටවල ද්විත්ව පුරවැසි වුනු, බෞද්ධකම ගැන කෑගැහුවට අන්‍යාගමික ගෑනියක් බැඳගෙන කොල්ලො පල්ලි යවන දේශප්‍රේමී බයියා තමයි රන්කරන්නෙ. එහෙමද ආස?

    • Kamal says:

      මහින්ද නිකන් පච වුනා විතරයි.

      • Dev says:

        pacha une umbala
        dan rata ganata dekata beduna
        JVP ,UNP TNA eka pattak

        MR eka pattak

        eka anagathedi chandekadi wasi wena hati umbala danne naa

        MR pacha una neme rata bera gatta wiwasthwa genna nodee.
        Jayawewa MR
        Sada ape nayaka tuma

  2. asoka says:

    මේ පිස්සා රටත් කැවා මහින්ද මහත්තයවත් කැවා. අනෙක ආණ්ඩු හදන්නේ මහජනතාවයි නැතිව පිස්සෙකුට ඔනෑ විදියට නෙමෙයි.

  3. අනුර කුමාර says:

    බලාගන හිටියා ඇති! අලුත් ආණ්ඩුව පිහිටවපු ගමන්ම රනිල් හාමු සමග එකතුවී රට බෙදන පනත් ටික සම්මත කර ගනිමු.

  4. aaaaaaaa says:

    janadipathi kohomada anduwak path karanne???

    janadipathi illa ain wenna one wiyawasthawa kada karapu weraddata

  5. Nandasoma says:

    ඇමති මණ්ඩලයක් හදල, ජනමතවිචාරයකට යන්න බැරි නම්, ජනාධිපතිවරණයක් තියල ගෙදර යන්න…..! පුලුවන් කෙනෙකුට රට භාර දීල

  6. Alapaluwa says:

    අවුරුදු දෙදහස් පන්සියක් දැන් වයසයි මට මගේ දු පුතුනේ..
    ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නැ දෙතනේ..
    දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ..
    දරුවන් වුව උන් පරයන් මැරයන් මගේ දේ කා මට විනකෙටුවෝ..

    උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගේ උන් හැමදාමත්…
    මගේ රජ දරුවන් මගේ ජන දරුවන් ගැන බැලුවේ නැ කවදත්…
    තමන් හදෙනු මිස නංගිලා මල්ලිලා හදන්න ඕනෑ කමක් නැති..
    ගේ දොර කණ කරඋකසට තියලා වළදත් විකුණා ගෙන බුදීති…

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගේ දු පුතුනේ..

    උතුරේ දරුවන් මියැදී දකුණේ දරුවොත් මීය ඇදෙති..
    මගේ මහවුන්මගේ නම විකුණා කොටවා දරුවන් මරති…
    අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි…
    මගේ පොඩි පැටවුන් තොපිවත් මේ සොර මුළුවෙන් මා ගළවනු මැනවි…

  7. Dr appuhami says:

    Wiyawasthawa kadapu ekek thamange janadhipathi hatiyata piliganne kawuda ? Intheruwenma hire yana paraja ayithiya ahimi karagena polonnaruwe welakata bahinna sudanam wenna . Mewage neethiwirodhi paharayek aniwaryayenma gasa panna damiya yuthuyi . Prathama janadhipathiwaranaya dewanuwa maha mathiwaranaya .

  8. samandeera@yahoo.com says:

    Aluth andu hadanna wiyawasthawa kadu meya mokatada? Hama diwurumakma aga winisuru idiriye diwurumdee rajaya gena yamata haka .

  9. madushanka says:

    ඒ තුරුම්පු හැර තව තුරුම්පු වෙත්ද

  10. මකරා says:

    මුතුහෙට්ටියා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකද ?😁
    පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කිව්වා මිසක ආණ්ඩුවට ගෙදර යන්න තීන්දුවක් ලැබුනේ නෑ අද.

  11. Dk says:

    සතරවරම් දෙවියන්ගේ නාමෙන් පලයව් පලයව් පලයව්.

  12. n.s fasions kurunegala says:

    GIVE TO MILATRY

  13. Asoka says:

    මේකත් තජුදීන් කෙස් එක වගේ. මහින්ද වගේ මැරිලා වල්ලපු උත්තමයෙක් අයෙත් ගොඩගත්තා අරගෙන පොහොට්ටුවෙන් පන දුන්නා. දැන් මේ පාර වල පල්ලටම යැව්වා. මහින්ද උත්තමයා කවදාකවත්ම පාඩමක් ඉගෙනගන්නේ නැහැ. මිත්‍යා විශ්වාසයි ගොන්නුන්ගේ උපදෙසුයි ගත්තේ නැත්නම් බයිනේත්තුවක් අරගෙන තනියෙන් කැලා පීරලා කොටිත් එක්ක යුද්ද කරලා ප්‍රභාකරන්ව මරලා යුද්දේ දින්න මේ උත්තමයව අදහන්න වටිනා මිනිහෙක්. ආයෙනම් ඉතින් මහින්දට පනදෙනවා චොස් ! බලපල්ලා ඒ අතින් UNP එක ලස්සනට එකතුවෙලා ශක්තිමත් වුන හැටි. උන් පාවාදුන්නේත් නැහැ. බලයට කැදරකමේ රට ආරාජික කරේ නැහැ. මෙතන ස්මාර්ට්ම පොර මයිත්රිපාල සිරිසේන. ඌ තවමත් ජනාධිපති.

  14. සමාජ සේවා says:

    පාර්ලිමේන්තුවෙන් වත් නීතියෙන් වත් ජනතා මතය තහවුරු කල නොහැකි විට කල යුත්තේ 1999 ලෝකයේ 4 වෙනි වැඩිම ජනගහනය ඉන්න රට වන ඉන්දුනීසියාවේ ජනතාව කල දේ තමයි. අවුරුදු 30 ක් එක දිගට ජනාධිපති දුරයේ සිටි ජනාධිපති සුහර්තෝ ගේ දුෂිත රජයට විරුද්දව ජනතාව පාරට බැස දින හයක් ඇතුලත පාර්ලිමේන්තුව විසුරුවා ඉල්ලා අස්වී ජන්දයක් පැවැත් වීමට කටයුතු කලා වගේම. සුහර්තෝගේ දේසපාලන දිවියත් එතැනින්ම ඉවර උනා. වටිනා ජිවිත හයක් රටට අහිමි උනා ඉන්දිනිසියානු පොලිසිය උත්ගෝෂකයන්ට වෙඩි තැබීම නිසා. රටට ආදරේ ජනතාවට මෙය හොදම ආදර්ශයක්.

  15. චන්දිමානි says:

    රට පුරා සුදු කොඩි දමා, ලක් මාතාව අවසන් සුසුම් හෙලන මේ දුක්බර වෙලාවේ, පිරිත් දේශනා කර, පිරිත් පැන් ඉස හෝ ඇගේ දිවි බේරාගැනීමට අපි එකා වන්ව නැගී සිටිමු.

  16. Nim says:

    AAPAYU
    MAGEE RATATA
    KALA WENASAYATA
    LABANA ATHMAYE
    KOHEE YANNADA
    BALAPOROTHUWA ?😎😎😎😎😎😎😎????

  17. SL Community says:

    Go for an election then we will decide what needs to be done or if president can not do anything at this time better to go for a presidential election majority in this country need a new beginning without these theives. don’t let Ranil to run this country again he will destroy everything.

  18. Raawana says:

    nawa aanduwak pihituweeme piyawarakata yanu ethi bawayi..( piyawara gatha yuthuyi)

  19. NAK says:

    Why didn’t anybody pay attention to the dissolution of parliament in June 2015.
    If dissolution in 2018 is unconstitutional so was 1015 because there was no request from the parliament with 2/3rd supporting it.
    We came to know later that it was the yankee ketchup who ordered the Prez to dissolve.

  20. gamarala says:

    චන්දයක් ඉල්ලා මහජනතාවගේ ගත්ත අත්සන් වලට දැන් පලයක් නැද්ද?

Main News