අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්..- ෆොන්සේකා කියයි..
April 22, 2022 at 12:02 am | lanka C news
පාර්ලිමේන්තුවේ සුළුතර ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂය සූදානම් යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
තොපි විපක්ෂයේ ඉදලා දැන් කෑ ගැහුවට පහුගිය වසර පහක් තිස්සේ ආණ්ඩුව බලයේ ඉන්න කාලේ මොනවාද කලේ. ඔය කියන හොරකම් වලට එකෙකුට වත් දඩුවම් දුන්නද? එකෙක් අල්ලලා හිරේ දැම්මා ද? අඩුම තරමේ පාරක් පාසලක් හැදුවද. කරපු කෑම දේ රාජපක්ෂ හොරකම් කලා කියලා කියමින් අපි මුලා කල එක. ආයිත් තොපේ ආන්ඩු වක් ගන්න නෙවි මිනිස්සු කෑ ගහන්නේ. තෙල් ගෑස් විදුලිය දෙන්න කියලා විතරයි.
බොහොම වෙලාද හිටියේ පහුගිය ටිකේ, ඒ ආණ්ඩුව පටන් ගත්තු 90% ඉවර කරපු කීයක් නං මුං උන්ගේ වගේ විවෘත කලාද?. ගිනි පොඩියට ගත්තු ණය කොයිතරම් ප්‍රමාණයක් අවම පොලියකට පරිවර්තනය කලාද,රාජපක්ෂලා නිදොස් කොට නිදහස් කරපු නඩු අණුවක් කවුද දැම්මෙ, තෙල් මිල මිළ බඩු මිල දැන් තියෙනවට වඩා 5 ගුණයක් අඩුවෙන් නෙමෙයිද තිබුණි.විපස්ස සංශෝධනයෙන් නීතිය රාජ්‍ය සේවය වගේ සියලුම දේවල් මොනතරම් ස්වාධීන කලාද. රාජපක්ෂ අසූචි බුදින කොට කොහෙද මොළයක් තියෙන්නේ
හොඳ දේට හොඳ කියන්න පක්ෂ පාට භේද නැතිව. දෙමළ චන්ද ගන්න කෑදරකමට රට පාවා දෙමින් සජිත් ජනාධිපතිධූරය නැතිකරන්න යෝජනාව ඉදිරිපත් කළ හැටියේ කෙළින්ම නැගිටිලා ඊට විරුධ්දව කථාකලා .හරිම අගෙයි.ඒ යෝජනාව එතනින්ම කපෝතියි.ලොකු වියසනයකින් රට බේරාගත්තා.ඩයස්පෝරාව බලාහිටියේ මේ වේලාවේ බොර දියේ මාලු බාන්න සජිත් මෝඩකෙනා අල්ලාගෙන.පක්ෂ පාට භේද නැතිව රට වෙනුවෙන් කථා කරන්නේ ඉතා ටිකයි.ෆොන්සේකා විමල්ලාගේ කට්ටියට එකතුවන්න කියා ඉල්ලනවා. ඉදිරි චන්දයට හොඳ පක්ෂයක් හැදේවි.ඉස්සර වැරදි කව්රුත් කරලා තියෙනවා.
මොනවාද කියනවාද පසුගිය කාලේ පටන් ගත්තු ව්‍යාපෘති …මහින්ද පටන් ගත්තුවා අවුරුදු හතරහමාර්ක් ඇදල ම්හ්හහ බැංකුවට කෙලලා ආර්ථිකය රින කරලා දැන් බබාලා වගේ හැසිරෙන්නේ රෙදි ඇදගෙනද
balagena hitu. thota thel labei amu gon wahala
රංග ඔබ හරි.හිටපු විර කොල්ලො ටික හිටපු නිසා මූ ඒ credit එක අරගෙන දැන් එනවා මූ රටෙ ගැලවුම් කාරයා වෙන්න.මුන් ආණ්ඩු බලය තිබිච්ච කාලයෙ මුන් කරපු කෙරුම් අපි දන්නවනෙ.ඒ ගැන අපිට වැඩිය හමුදාවේ හිටපු කොල්ලො මුගෙ කෙරුවාව කියනවා.කොහොමත් මේ රටෙ ගොඩාක් අවජාතකයන්ට මුල අමතක වීමේ රෝගයක් තියෙනවා නෙ.ඒ නිසා මෙතන දැවෙන ප්‍රශ්න තියෙද්දි මුන් ආන්ඩු පිහිටුවන්න යනවා..මේ වෙලාවෙ මේකද අපෙ රටෙ ම්නිස්සුන්ට දෙන්න ඔන විසදුම..මැස්සෙක් ගිය උඩ..රටෙම මුලු හමුදාවම ජාත්‍යන්තරයට පාවා දීලා දැන් එනවා මෙතන දේශපාලනය ගැන කතාකරන්න.අපිට අමතක නෑ මහත්තයො ඔයාව.
අනේ පල ගොන් රාජපක්ෂ ගූ කන පර බල්ලා…
ඇයි චන්දෙකින් ඒක කරගන්න බැරිය…?
pahugiya anduwa hariyata kalada??????
ඔය සුලුතර ආන්ඩුව ඩොලර් ගේන්නෙ කොහොමද? රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරනවද? බලශක්තිය දෙන සහනාධාර ඉවත් කරනවද? මේ ඔක්කොම නිසා පීඩනයට පත්වන ජනතාවට සහන දෙන්නෙ කොහොමද?
කොහොමත් සරත් පොන්සේකා ගෙ යටිහිතෙත් තියෙන්නේ ඔය මන්ත්රෙම තමයි , එකනෙ ආර්ක්ශ්ක ඇමති කම බලා ඉන්නෙ , එදාට මිනිමරු දාසගෙ පුතාට වෙන්නෙ ජම්පරය අඳින්න .
කොන් වෙලා හිටපු රාජපක්ෂ වහල්ලුන්ගේ කටවල් කොහොමද දැන්…කාලකණ්ණි කරුමක්කාරයෝ