අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව මෛත‍්‍රී කියයි..

January 10, 2022 at 10:08 pm | lanka C news
අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව මෛත‍්‍රී කියයි..

ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් සහිත නව සන්ධානයක් හරහා  නව  ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය තුළ ප‍්‍රබල හා ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනගන බව ද ඔහු පැවසීය.

තම පක්ෂය විසින් ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවත් ඒ හා එක්වන අය සමග ඉදිරියේ නව ආණ්ඩුවක් පිහිටුවන බවත් හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති විවෘත කිරීමකින් පසු මාධ්‍ය අමතමිනි.

47,045 views

26 Comments to “අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව මෛත‍්‍රී කියයි..”

  1. කොලොම් පූරේ ගමේ බය්යා says:

    What a bullshit…ithiri tikath kaala muhude vatura tikath bonna balanne…majarakama

  2. Man says:

    සජිතුත් ඔය හීනෙම දැක්කා 😀

  3. Sandy says:

    අලුත් බන්ධනාගාර හදන්නේ නිකම් නෙවෙයි …

Main News