මවුබිම පාවාදුන් සියළු දේශදෙ‍්‍රා්හීන් අලුත් ආණ්ඩුවක් යටතේ එල්ලා මරනවා..[Video]

September 9, 2017 at 10:00 am | lanka C news
මවුබිම පාවාදුන් සියළු දේශදෙ‍්‍රා්හීන් අලුත් ආණ්ඩුවක් යටතේ එල්ලා මරනවා..[Video]

මවුබිමට එරෙහිව වන දේශදෙ‍්‍රා්හීන්ට ඉදිරියේදී බිහිවන නව රජයක් යටතේ නඩු විභාගකින් පසුව මරණ දඬුවම හිමිවනු ඇති බවත් ඒ අනුව ඔවුන් එල්ලා මරා දැමෙනු ඇති බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති බලය විවාදයේදීය.

141 views
Main News