මවුබිම පාවාදුන් සියළු දේශදේරා්හීන් අලුත් ආණ්ඩුවක් යටතේ එල්ලා මරනවා..[Video]
September 9, 2017 at 10:00 am | lanka C news![මවුබිම පාවාදුන් සියළු දේශදේරා්හීන් අලුත් ආණ්ඩුවක් යටතේ එල්ලා මරනවා..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/03/sarath.jpg)
මවුබිමට එරෙහිව වන දේශදේරා්හීන්ට ඉදිරියේදී බිහිවන නව රජයක් යටතේ නඩු විභාගකින් පසුව මරණ දඬුවම හිමිවනු ඇති බවත් ඒ අනුව ඔවුන් එල්ලා මරා දැමෙනු ඇති බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති බලය විවාදයේදීය.
Mr Viyangoda, you could not look after your own daughter. Then how can you dictate the terms for my motherland. Hilary could not satisfy Bill and the wise Americans realized that she is not suitable to serve as their president. We salute you Hon Mr Weerwsekara
We need you to be the next president of this country
Fully agree with you, sir.
I salute you Sir!
ඔබතුමාගේ කතාවට 100% ක් එකඟයි! ඔබවැනි වීරයින් සමග වාද කිරීමට වියන්ගොඩ සහ පාක්‍යසෝති වැනි ඩොලර් කුක්කන් ගෙන්වීම ගැන නම් මම හිරැ නාලිකාවට බලවත් අප්‍රසාදය පලකරනවා! ඔබලා කරන්නේ දේශ ද්‍රෝහීන් ඔසවා තැබීමක්!
Thank you sir…
WE SALUTE YOU SIR
රියර් අද්මිරාල් සරත් වීරසේකර රණ විරුවාණෙනි, වියන්ගොඩ , දබර අමිල ඇතුළු NGO කාරයන් කොතරම් ද්‍රෝහීන් දැයි රටට පෙන්වා දීම ගැන ඔබට බොහොම ස්තුතියි.
GOTA and you must be our future leaders. Please chase away these useless people quickly and save our Motherland. May triple gem bess you Sir
Well said. Hope you will implement it to the last letter especially for the NGO clan including Viyangoda etc etc.