මවුබිම පාවාදුන් සියළු දේශදෙ‍්‍රා්හීන් අලුත් ආණ්ඩුවක් යටතේ එල්ලා මරනවා..[Video]

September 9, 2017 at 10:00 am | lanka C news
මවුබිම පාවාදුන් සියළු දේශදෙ‍්‍රා්හීන් අලුත් ආණ්ඩුවක් යටතේ එල්ලා මරනවා..[Video]

මවුබිමට එරෙහිව වන දේශදෙ‍්‍රා්හීන්ට ඉදිරියේදී බිහිවන නව රජයක් යටතේ නඩු විභාගකින් පසුව මරණ දඬුවම හිමිවනු ඇති බවත් ඒ අනුව ඔවුන් එල්ලා මරා දැමෙනු ඇති බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති බලය විවාදයේදීය.

92 views

35 Comments to “මවුබිම පාවාදුන් සියළු දේශදෙ‍්‍රා්හීන් අලුත් ආණ්ඩුවක් යටතේ එල්ලා මරනවා..[Video]”

  1. UAYANGODAGE says:

    Uyangoda, Sinhalada?demalada? muslimda? Burgada?

    Buaddada? Christianda? Islamicda? aagamak nadda?

  2. Vimarshana says:

    දැනට මරණ දඬුවම ක්‍රියාත්මක නොකලත් එක මිනිහෙක් හෝ ඝාතනය කල බවට සැකයකින් තොරව ඔප්පු වුවහොත් චුදිතයා හට මරනදඬුවම පැනවීම අදටත් සිදුවේ. එම නිසා ජාතියට ද්‍රෝහී වුවන් අඩුම තරමින් ජීවිතාන්තය දක්වා සිර ගත කිරීමත්, ඔවුන් සතු සියලු දේපල රාජසන්තක කිරීමත්, නොකළ හොත් පලස්තීනුවන් හට සිදුවී ඇති දෙය අපටත් සිදුවනු නියතය. එම නිසා දැනට පවතින නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සම්පාදනය කර හෝ රට ජාතිය ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි දඬුවම් දණ්ඩ නීති සංග්‍රහයට එක් කල යුතුය. තවද රටට අහිතකර රාජ්‍ය නොවන සංවිධාන හා සියලුම සිවිල් සංවිධාන වලට අරමුදල් ලැබෙන ආකාරය නියාමනය කර එම විස්තර මහජනතාවට ලැබෙන්නට සැලැස්විය යුතුය. කවර හෝ දේශපාලකයෙක් මෙයට විරුද්ධ වන්නේ නම් ඔහු දේශපාලනයෙන් ඉවත් කිරීම චන්දදායකයා සතු පරම පුජනිය වගකිම වේ. ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවටත් රට බෙදීමට කිසිසේත් දායකත්වය හෝ අනුබලය ලබා නොදෙන බවටත් දිවුරුම් දී, ඊට පටහැනිව ක්‍රියා කරන තැනැත්තන් එම තනතුරු වලින් ඉවත් කිරීමට පැකිලෙන සියලුම නායකයන් එළබෙන මැතිවරණයේදී ගෙදර යැවීය යුතුය.

  3. Gayan says:

    Sir, win an election first. You could not even get into Parliament.

    • Nimal R says:

      How dare you say this? He missed becoming an MP at the last general election by a small number of votes like 70. Wherever he contests at a next general election, he will win except North.

  4. nipun says:

    well said sir

    we salute you. our contry need people like you. we are with you

  5. බබා උක්කුන් says:

    ඕකා ප්‍රංශයේ ටැක්සි ඩ්‍රය්වර් කෙනෙක් හැටියට වැඩ කල එකෙක්. උගේ එවුන් ඉන්නේ එහේ. දේපලත් එහේ තියෙනවා. මූට සල්ලි එන්නේ පිටරට NGO වලින්. පිටරට දේපල ගන්න සල්ලි ලැබුනේ කොහෙන්ද කියල හොයන එක මීලග රජයේ වගකීමක්.
    ව්‍යවස්ථාව වෙනස් කර හෝ මේ වැනි දේශද්‍රෝහීන් එල්ලා මැරිය යුතුයි. එල්ලුම්ගස ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම කල යුතුයි.

  6. David Milli-Banda says:

    mama alugosuwa wennam

  7. GodFather says:

    This country requires this type of more leaders.

  8. David Milli-Banda says:

    Why is the Harvard Educated Jehan Perera laughing when Rear Admrl. Sarath Weerasekera was talking about punishing Traitors?
    Is it because this American qualified stooge could be heading the list?
    He is just good for nothing even with a Doctorate as he is living off free bee $$$$ satisfying his paymasters.
    Asshole Vyangoda was gazing as he had never heard before or knew the definition of a traitor to the Mohterland?
    Hope he walks away learning something.

    In this context, the entire civil society will be up the gum tree.

    Thank you Rear Admrl. Mr. Sarath Weerasekera for all your efforts.
    May the good Lord shower his blessings, keep you in best of health, give you the wisdom and protect you for ever and ever amen.

  9. Susil says:

    Excellent!
    All traitors must be severely punished! You should play a prominent role in the next government under MR or GR.

  10. Richard says:

    Muuta nam amu kavilada koeheda?

Main News