අලුත් ආණ්ඩුවට අන්තවාදින්ගේ සහය ගන්නේ නෑ…
August 2, 2020 at 8:02 am | lanka C news
අන්තවාදීන්ගේ සහාය නොමැතිව ආණ්ඩු හැදූ තමන් ඇතුළු පිරිස් ඉදිරියේ ද රජයට අන්තවාදීන්ගේ සහාය ලබා ගැනීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ හිරු tv බලය වැඩසටහන හා එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ තමන් ජනාධිපතිවරණයට පෙර මෙවැනිම හිරු බලය වැඩසටහනක් හා එක්වෙමින් අසාත් සාලි, රිෂාඩ් බදියුඩීන් වැනි පිරිස් සිටින ආණ්ඩුවකට සම්බන්ධ නොවන අතරම සිය සහය ලැබෙන ජනපති අපේක්ෂකයාට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට ද ඉඩ නොදෙන බවට ප්‍රකාශ කර සිටි බවයි. එය එලෙසින්ම එදා ඉටු කළ බව ද ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේය.
තමන් සහ විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස් මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට ඉමහත් වෙහෙසක් දරා කටයුතු කළ අතර ආණ්ඩුව බිහි කිරීමට දැක්වූ දායකත්වයම ආණ්ඩුව හරිමග ගෙන යාමට ද දක්වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
නීතිඥ උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන මහත්වරුන් ආණ්ඩු පක්ෂය නියෝජනය කල අතර විපක්ෂය නියෝජනය කරමින් පාලිත රංගේ බණ්ඩාර සහ චමින්ද විජේසිරි යන මහත්වරුන් ද මෙම වැඩසටහන හා එක් විය.
සම්පූර්ණ වැඩසටහන මෙතැනින්
The people fully endorse and approve
that stand.
Stupid Prick.. remember this !!!!!!!!!!
You can fool all the people some of the time and some of the people all the time, but you cannot fool all the people all the time.-Abraham Lincoln
ගෝටා ආවේ රට රකිනවා කියලයි.දැන් අමනයෝ වගේ රට විකුණනවා.
ව්‍යාජ ප්රතිරෑෑපයක් මවාගෙන ආපු නන්දසේන දැන් ගොබ්බසේන කෙනෙක් වග ඔප්පු වෙලා…ගම්මන්පිලගේ හා වීරවංශගේ රෙද්ද පස්සේ හැන්ගෙන්නේ නැතිව ඔහු පුට්ටු වෙලා තියෙන මුඛය ඇරලා මේවාට උත්තර දිය යුතුයි.
මම රාජපක්ෂලාට විකුණුවා කියුවට විකුණපු දෙයක් හොයාගන්න බැරි වුනා.
UNP , SJB , JVP, TNA , MC යහපාලන පාර්ශව කාරයෝ තමයි විකුණන තරමක් විකුණුවේ.
හම්බන්තොට වරාය විකුණුවා,
තිරිකුණාමලයේ තෙල් ටැංකි විකුණුවා,
සුවසැරිය අරගෙන කොලබ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න පොරොන්දු වුනා,
MCC එකට රටේ ඉඩම් වලින් 12.5%ක් කුණු කොල්ලෙට දෙන්න ගිවිසුම් දෙකකට අත්සන් කළා.
මත්තල විකුණන්න ප්ලෑන් කළා
ඛනිජ වැලි නිධිය විකුණන්න ප්ලෑන් කරනකොට ආණ්ඩුව පෙරලුනා
කොළඹ ගාළු මුවදොර ඉස්සරහ හිටගෙන බලපං මරා චීනෙට සින්නක්කරේට විකුනපු හමුදා මූලාස්ථානය ඩොසර් කරල හදපු ශැංග්‍රිලා හොටලේ හොදට පේනවා. තැරිදාර පුන්නක්කු බෛයො න්ට හැබැයි පෙන්නෑ..
කොළඹ ගාළු මුවදොර හිටගෙන මුහුද පැත්ත දිහා විතරක් බලපන්.
රවුමක් කැරකිලා 4 පැත්තම බැලුවොත් යහපාලන පාණ්ඩුව විකුනපුවා හැම පැත්තෙන්ම පේන්න ගනියි. එහෙම වුනොත් මට ලැජ්ජා හිතෙයි.
ටිකිරිගේ මොළ කෑල්ලක් අඩු බව පැහැදිලිය සමහර විට ඔහු පසුගිය අවුරුදු 5 තුළ කෝමා තත්වයේ හිටියා වෙන්න පුලුවන්
අන්තවාදීන්ට ඕන කරන දෙය අලි සබ්රි නියෝජිතයා හරහා කෙරෙනවා… උඹලට වඩා උන් උපාය ශීලියි, දුර දකිනවා. අනික බැසිලුත් ඉන්නවනේ බදුර්දීන්ගේ ලොකු අයියනේ, ඒ ඔක්කොම හරි මහින්ද බිරියානි වලට ඔක්කොම කරලා දෙනවා.
මිනිස්සු ඉස්සරහට ඇවිත් එක පාරක් රූ 100 ගානේ හිඟා කාලා මූ කරපු මේලෝ දෙයක් නැහැ, ඊට පස්සේ සල්ලි වලට පක්ෂය මාරු කරා 2015, ඊටත් පස්සෙ සිරිසේන ව අමාරුවේ දාලා කුජීත කරා පාර්ලිමේන්තු ව විසුරුවලා. මූ ඇවිත් තනිකරම කට විතරක් තියන මොලේ නැති පුස් ඩයල් එකක්. මෝඩ වහල්ලු නම් ඉතින් මේ වගේ හරක් කියන ඒ වා අහලා චන්දේ දෙයි.
උබ කලබල වෙලා නැට්ට පාග ගන්නෙ නැතුව හිටපන්.
බිරියානි කලේ ඊබ්‍රහිම් නානා පාස්කු බෝම්බ ගහන්න කලින් අනුර ස’ ට ගෙනිහින් දුන්න බිරියානි වලට.
අනේ රැ.100 වාචාලයෝ…..කරුනා ඉන්නේ කොහෙද කියලා බලාපිය…
කරුණා දැන් ඉන්නෙ ලන්කාවෙ පැත්තේ. ඉස්සර හිටියේ කොටි පැත්තේ
මෙදාත් හෙළයන්ගේ බලය පෙන්වමු බෞද්ද කතෝලික සියලුදෙනා එක්වෙමු
මුලින්ම උඹලගේ පක්ෂේ ඉන්න ගොන්පාට් මධුමාදවයව අයින් කරපන්. ඊට පස්සේ අතාවුල්ලා ගැනයි කරුණා ගැනයි හඩක් නගපන්. අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ ඉවත් කරන්ට දගලන්ට කලින් උඹලගේ ඇහේ තියෙන පොල් කොටය අයින් කරගෙන හිටපියව්.
කරුණා මතවාදී වශයෙන් ශ්‍රී ලන්කා ආන්ඩුව පැත්තේ ඉන්නේ. හරියට විමල් ජෙප්පොන්ගෙන් වෙන්වෙලා පොහොට්ටුව සමග ඉන්නවා වගේ.