අලුත් ආණ්ඩුවට විපක්‍ෂයෙන් පිරිසක්.. ඇමති ධුර තුනක් වෙන් කරයි..

July 25, 2020 at 3:00 pm | lanka C news
අලුත් ආණ්ඩුවට විපක්‍ෂයෙන් පිරිසක්.. ඇමති ධුර තුනක් වෙන් කරයි..

ඉදිරි මහ මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගැනීමෙන් පසුව පිහිටුවන නව රජයේ ඇමති මණ්ඩලයේ ඇමති තනතුරු තුනක් පමණ හිස්ව තැබීමට තීරණය කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

විපක්‍ෂයේ දේශපාලන කණ්ඩායමක් සහාය දීමට එක්වුවහොත් ඔවුනට ලබා දීම සඳහා එම අමාත්‍යධුර ඉතිරි කර ගැනීමට නියමිත යැයි ද සඳහන්ය.

නව අමාත්‍ය මණ්ඩලය යටතේ පත් කරන රාජ්‍ය ඇමතිවරුනටද විෂයන් පැවරීමට කටයුතු සූදානම් වෙමින් ඇතැයි ද වාර්තා වෙයි.

46 views

30 Comments to “අලුත් ආණ්ඩුවට විපක්‍ෂයෙන් පිරිසක්.. ඇමති ධුර තුනක් වෙන් කරයි..”

  1. Niru says:

    Nooooooo Mr President
    If you can’t get 2/3 work with what you have.
    People are behind you sir

  2. Gini says:

    Don’t take 🐃🐄 into your party. Big mistake. 😡

  3. RAVI K says:

    SAJITHGE PAKSHEN ENA AYA 10K 15 K YANAWA ANDUWATA ONE OTTUWAK
    GALLE MANUSHA SURE
    THAWA ALUTH ENA AYA ANIWARYEN YANAWA

Main News