අලුත් ආණ්ඩුවේ බහුතරය සූදානම්.. සැකයක් හිතන්න එපා..- බැසිල්
October 28, 2018 at 3:28 am | lanka C news
පාර්ලිමේන්තුව තුල පිහිටවනු ලබන නව ආණ්ඩුවක බහුතරය ගැන සැකක් බියක් තබා නොගන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
මීලග පාර්ලිමේන්තුව රැුස්වන ඔ්නෑම දිනයක මහින්ද රාජපක්ෂ මහතාගේ නව ආණ්ඩුවට අවශ්‍ය බහුතරය සූදානම් බවත් ඒ මහතා සදහන් කරයි.
JAYAWEWA!
meya kiwwoth hari – ranil puka akulagena pala yanna gedara
sri lanka need people like basil –
YES
(but minus commission king attitude as commissions take away quality or additional benefits to poor tax payers who pay tax through rice and other food daily)
Einstein of sri lanka
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට මක්කයි වෙන්නේ…..
ලංකාවට නැවතත් ජය…
The NATION hope that all the patriotic politicians and people would support M.R., at this crucial juncture ,by keeping the Country first than the party politics.,to save the motherland from evil local and foreign forces. To save the country’s National defense, National interests,culture and Sovereignity.
jayawewa lanka matawata jayawewa
I won’t be surprised if Ravi and Wijedasa appear in MR’s Cabinet.
It could be a cabinet of Coalition partners.
We are unconditional support for role of this interim govt. led by MS and MR . Our task is more complex than 2015 January 8th? UNP has ruin our nation into rock bottom by mismanaging Economy Political and Socially last 40 months.
Every field in that nation is disorder by UNP leadership of RW.