අලුත් ආණ්ඩුව පිහිටුවන දිනම විපක්‍ෂ ප‍්‍රබලයෙක් ආණ්ඩුවට..

July 29, 2020 at 10:32 pm | lanka C news
අලුත් ආණ්ඩුව පිහිටුවන දිනම විපක්‍ෂ ප‍්‍රබලයෙක් ආණ්ඩුවට..

පැවැති පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ ප්‍රබලයෙක් මීළඟ ආණ්ඩුව පිහිටුවන දිනයේම නව ආණ්ඩුවට එක් වීම සඳහා සූදානමකින් ඇතැයි වාර්තා වේ.

ඒ බව දන්වමින් ඔහු ආණ්ඩුවේ ප්‍රබලයකු ට ඒ බව දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ලද දුන් ප්‍රතිචාරය කුමක්දැයි වාර්තා නොවේ.

තමන් සමග තවත් දෙදෙනෙකු ආණ්ඩුවට එක්වීමට කැමැත්තෙන් සිටින බවද ඊළඟ ආණ්ඩුව පිහිටුවන පළමු දිනයේ ම ආණ්ඩුවට එක්වීමට සුදානම් බවද දැනුම් දී ඇත්තේ පසුගිය සති අන්තයේ දී ය.

ඊළග ආණ්ඩුව යටතේ රැුකියා, කොන්ත‍්‍රාත් ලබා දෙන බවට මෙම අපේක්‍ෂකයා දැනටතමත් තම සමීප ආධාරකරුවන් සමගින් පවසමින් ඇති බවද වාර්තා වෙයි.

47,193 Viewers

26 Comments to “අලුත් ආණ්ඩුව පිහිටුවන දිනම විපක්‍ෂ ප‍්‍රබලයෙක් ආණ්ඩුවට..”

  1. SaradielSo says:

    Pohottuwa going to dig its own grave. MR must change his ways sooner rather than later.

  2. Pork says:

    අනුර කුමාර දිසාණායක කියලයි ආරංචිය.

    • Alalapuwa says:

      අනුර මොන සක්කිලියෙක්ද? කවදා හිඳන්ද බං මේ සක්කිලියා ප්‍රබලක් වුයේ?ඌ ප්‍රබලයෙක් වුණානම් වෙන්න ඇති වතුර යටින් ගිණි ගෙනියන.

    • ඊබ්‍රාහිම්ගෙ බුරියානි says:

      නෑ බන් මහ බැන්කු හොරා. දැන් බයියන්ට සැපද? 😀 😀

      • Alapaluwa says:

        සැපක් නම් නැහැ බං දුකයි මොකද මෙතන පෑඩ් සජියත් මුදල් අවභාවිත කරලා කියා තිබෙනවා අන්න ඌගේ නම නැති නිසා.

  3. kolla says:

    Ravi the Mr Mahabanku tamai aniwa oya

Leave a Comment

Main News