අලුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට ශ්‍රීලනිපය විරුද්දයි..

October 22, 2017 at 5:30 pm | lanka C news
අලුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට ශ්‍රීලනිපය විරුද්දයි..

යෝජිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් ඒකීය භාවයට හා බුද්ධාගමට ලබා දී ඇති තැන හේතුවෙන් ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකඟවිය නොහැකි යයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා සදහන් කරයි.

රටේ ව්‍යවස්ථාව රාජ්‍ය නොවන සංවිධානවලට උවමනා පරිදි වෙනස් කිරීමට කිසිවිටක ඉඩ නොදෙන බපට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට අවධාරණය කර තිබෙන බවයි.

මේ අතර ඇමති එස්.බී. දිසානායක මහතා පවසන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනවරමක් ලබා නැති බවයි.

25 views

10 Comments to “අලුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට ශ්‍රීලනිපය විරුද්දයි..”

  1. Vasana says:

    එන චන්දෙට වෙළද දැන්වීමක් මුන් ඔක්කොම ගෙදර

  2. sena says:

    SLFP traitors only playing a trick to keep people with them, must eliminate from politics with great traitor of country Sirisena

  3. යුක්තිය says:

    නිල් යූඑන්පීයො දෙයක් කිවෙඔත් කරන්නෙ විරැද්ධ දේ නේ…! ච්න්දෙ තියනකං බෑ කියල චන්දෙන් පස්සෙ ගෙනල්ල අනුමත කරාම ඉවරයිනේ….!

  4. Open mind says:

    ව්යවස්ථා විශාරදයන් නේද? අනේ…………

  5. Vimarshana says:

    මහ නාහිමිවරුන් මුණ ගැසී යෝජිත නව ආණ්ඩු ක‍්රම ව්යවස්ථාව ගැන කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බව ඇමති දුමින්ද දිසානායක ශ‍්රීලනිප මහ ලේකම්වරයා පවසයි. – October 22, 2017 at 2:10 pm | lanka C news.
    ‘අපි තව අලුත් ආණ්ඩුක්රම ව්යවස්ථාවක් හදලා කෙටුම්පත් කරලා නැහැ. ඒ වගේම අඩුවශයෙන් දළ කෙටුම්පතක්වත් හදලා නැහැ. ඒ සඳහා කරුනු ඇතුලත් එක් එක් දේශපාලන පක්ෂවල මතය සහ අදහස් ඉදිරිපත් කරපු වාර්තාවක් ඉදිරිපත් කරලා තියනවා පාර්ලිමේන්තුවට. – ජනාධිපති -October 22, 2017 at 12:00 pm | lanka C news.
    නව ආණ්ඩුක‍්රම ව්යවස්ථාවක් සම්බන්ධයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මතය වන්නේ මහානාහිමිවරුන්ගේ මතයට සමාන මතයක් යයි චන්දිම වීරක්කොඩි නිපුනතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්යවරයා පවසයි. – October 20, 2017 at 1:20 pm | lanka C news.
    එකම කරුණක් ගැන පරස්පරවිරෝධි කතා කියමින්, ස්ථිර ප්‍රතිපත්තියකට එල්බිය නොහැකි පක්ෂයකට මැතිවරණයක් ජය ගත හැකි වේද?

  6. FREE says:

    ඉසුරො,රටේ ව්‍යවස්ථාවට අත ගහන්න කලින් පලාතෙ තියෙන කුණු කන්ද මතක් කර ගනින්.සෙරෙප්පු සුප් බොන්න උපන් හපන් උඹ වගේ කොට මොඩල් ගිරව් නොදන්න දේ කථා නොකර ඉන්න තාක් කල් අපි උඹ පණ්ඩිතයෙක් කියල හිතන්නම්.ඒත් උඹේ මෝඩකම මූණෙන් වගේම දාගෙන ඉන්න මුදුවලිනුත් පේනව කොටළු ඉසුරො.උඹත් දුමින්ද වගේම එහෙයියෙක්.ඒක හොඳයි උඹලගෙ පැවැත්මට.ඒත් උඹල වගේ උන්ගෙ පැවැත්ම රටේ පැවැත්මට අහිතකරයි.අති බහුතරයකගෙ මතය එය බව කතිරෙ ගහන දවසක උඹටත් තේරෙයි ඉසුරො,එතකන් උඩ පැනපං,නැත්නම් උඹව කාටවත් පේන්නෙ නැතිවෙයි.

  7. asaranaya says:

    මේ උලමා එකක් කියනවා, ගන්ජා දුමියා තව එකක් කියනවා, කිසිවක් වෙනස් කරන්නෙ නැත්නම් අහවල් මගුලකටද නව විවශ්තාවක් ගේන්නේ, සන්ශෝදනයකින් ජඩදිපතිගෙ බලතල ඉවත් කරන්න බැරිද? නොදන්න නිසා අහන්නේ
    මුන්ට කනකොට කබරයත් තලගොයා වෙනවානේ , ජොනිබට්ටකුගෙන් ජඩපතියා ඉවත්කරන්න කවුරුත් නැද්දෝ?

    • vishnu says:

      තේජස ඇති රණවිරුවනි හිතපල්ලා
      හිස් මොළවලට හෙන ගහලද බලපල්ලා
      අත ඇති බඩුව ගැන දැන් ඔබ හිතපල්ලා
      ඔලු කුඩු කරල වලපල්ලට යවපල්ලා

      • asaranaya says:

        රණවිරුවණි යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද. සන්දර්ශනයක් පවත්වන්න හොඳම වෙලාව අත ලඟයි.

  8. Chandadayakaya says:

    UNP ekata baya janadipathi wyawasthawata ha kiyuwoth mokada karanne. Parkshen ayin wenawada? Deshapalanayen ayin wenawada?

Main News