අලුත් ආරක්ෂක ලේකම් එන තෙක් තුසිත වනිගරත්න වැඩ බලයි..
April 26, 2019 at 8:42 am | lanka C news
හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරයේ වැඩ බැලීම සදහා ආරක්ෂක අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙකු පත් කර ඇත.
ඒ අනුව තුසිත වනිගසිංහ මහතා වැඩ බලන ආරක්ෂක ලෙකම් ලෙස කටයුතු කරයි.
නව ආරක්ෂක ලේකම්වරයෙකු අද දිනයේ පත් කරනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
පැය 24කට පැය කීයක් තියනවද?
Hari shoook.
අරයා අගැමති වුනොත් මන් විනාඩි පහෙන් ඉල්ලා අස්වෙනවා.
පැය විසිහතරෙන් ආරක්ශක අන්ශවල වෙන්ස් කම් කරනවා.
රටේ නායකයෙක් වුනහම වගකීමක්නැතුව මෙහෙම වැඩ කරන්න පුලුවන්ද